Home generated by WOWSlider.com
  • 3K On Web වෙත සාදරයෙන් පිළිගනිමු!
  • ඔබේ ප්‍රශ්නයට අපෙන් විසදුම්
  • DownloadSoftwares
  • EntertainmentYou must enjoy it!
  • FB මඩුවFB එකේ තිබුන වල්පල්
  • WOWපුදුමයි ඒත් ඇත්තයි!
  • Websterසුපිරි Websites
  • Match එකMatch එකේ විස්තරේ
  • e-පුවත්නැගලම යන News එක
  • LIKE US@ 3K On Web
3K On Web වෙත 1 ඔබේ ප්‍රශ්නයට 2 Download3 Entertainment4 FB මඩුව5 WOW6 Webster7 Match එක8 e-පුවත්9 LIKE US10
Php Slideshow by WOWSlider.com v4.8

Motherboard එකට Front pannel එක set කරන්නෙ මෙහෙමයි!


අපි Computer පාවිච්චි කරනකොට Computer එකේ ගොඩක් කල් පාවිච්චි කරල දූවිලි බැදුනම, එතකොට  RAM එක බුරුල් වෙල කියල දැනුනම හරි අපි Computer එක ගලවනවනේ. ඉතින් කොහොමහරි ලේසියෙන්ම මේ Computer එක ඇතුලෙ තියෙන කෑලිබෑලි ටික වීරය වගේ ගැලෙවුවට ආපහු හයිකරන්න ගියාම තමයි පිස්සු හැදෙන්නෙ. කොහොම කොහොමහරි ගැළපෙන විදියෙ Slot එක හොයාගෙන RAM එක VGA,Power cables එක වගේ එව නම් හයි කරගන්න පුලුවන්. ඒත් ඉස්සරහ Front pannel එක (ඒ කියන්නෙ අර ඉස්සරහ තියෙන USB,Audio ports,Microphone,Rest button,Power button,HDD-Power LED Set එක )Set කරන්න ගියාම නම් එහෙම බෑ. මොකද ඒ හැම එකකටම තියෙන්නෙ එකම විදියෙ Slots වගේම ඒ සේරම ඒවා පිහිටල තියෙන්නෙ එක රොත්තට.පහත පින්තූරයේ තියෙන්නේ ඒවා එකට කරන්න ඕන හැටි.


මේක තමයි Basic එක.මේ ක්‍රමේ පහත වර්ග වල Motherboard වලට නම් Sure එකට හරියනවා.අනිත් ඒවාගෙත් මේකට බොහෝ දුරට සමානයි.
Intel® Desktop Board D2500CC
Intel® Desktop Board D2500HN
Intel® Desktop Board D2550DC2
Intel® Desktop Board D2550MUD2
Intel® Desktop Board D2700DC
Intel® Desktop Board D2700MUD
Intel® Desktop Board D410PT
Intel® Desktop Board D425KT
Intel® Desktop Board D510MO
Intel® Desktop Board D525MW
Intel® Desktop Board DB65AL
Intel® Desktop Board DB75EN
Intel® Desktop Board DB85FL
Intel® Desktop Board DH55HC
Intel® Desktop Board DH55PJ
Intel® Desktop Board DH55TC
Intel® Desktop Board DH57DD
Intel® Desktop Board DH57JG
Intel® Desktop Board DH61AG
Intel® Desktop Board DH61AGL
Intel® Desktop Board DH61BE
Intel® Desktop Board DH61BF
Intel® Desktop Board DH61CR
Intel® Desktop Board DH61DL
Intel® Desktop Board DH61HO
Intel® Desktop Board DH61KVCH
Intel® Desktop Board DH61SA
Intel® Desktop Board DH61SKCH
Intel® Desktop Board DH61WW
Intel® Desktop Board DH61ZE
Intel® Desktop Board DH67BL
Intel® Desktop Board DH67CF
Intel® Desktop Board DH67CL
Intel® Desktop Board DH67GD
Intel® Desktop Board DH67VR
Intel® Desktop Board DH77DF
Intel® Desktop Board DH77EB
Intel® Desktop Board DH77KC
Intel® Desktop Board DH87MC
Intel® Desktop Board DH87RL
Intel® Desktop Board DN2800MT
Intel® Desktop Board DP55KG
Intel® Desktop Board DP55SB
Intel® Desktop Board DP55WB
Intel® Desktop Board DP55WG
Intel® Desktop Board DP67BA
Intel® Desktop Board DP67BG
Intel® Desktop Board DP67DE
Intel® Desktop Board DQ57TM
Intel® Desktop Board DQ57TML
Intel® Desktop Board DQ67EP
Intel® Desktop Board DQ67OW
Intel® Desktop Board DQ67SW
Intel® Desktop Board DQ77CP
Intel® Desktop Board DQ77KB
Intel® Desktop Board DQ77MK
Intel® Desktop Board DQ87PG
Intel® Desktop Board DX58OG
Intel® Desktop Board DX58SO
Intel® Desktop Board DX58SO2
Intel® Desktop Board DX79SI
Intel® Desktop Board DX79SR
Intel® Desktop Board DX79TO
Intel® Desktop Board DZ68AF
Intel® Desktop Board DZ68BC
Intel® Desktop Board DZ68DB
Intel® Desktop Board DZ68PL
Intel® Desktop Board DZ68ZV
Intel® Desktop Board DZ75ML-45K
Intel® Desktop Board DZ77BH-55K
Intel® Desktop Board DZ77GA-70K
Intel® Desktop Board DZ77RE-75K
Intel® Desktop Board DZ77SL-50K
Intel® Desktop Board DZ87KLT-75K
කොහොම උනත් මේ List එකේ නොවන Motherboard හිමිකරුවන්ට නම් කියන්න තියෙන්නෙ Front pannel එක set කරද්දි Motherboard එකත් එක්ක හම්බවෙච්ච Manual එක කියවල එකේ තියෙන උපදෙස් පිළිපදින්න කියල තමයි.Manual එක නැත්නම් Motherboard එකේ නිෂ්පාදන සමාගමේ website එකෙන් අවශ්‍ය උපදෙස් ලබා ගන්න.

මෙන්න අපෙන් උදවුවක්:-අදාළ Website එකේ හරි Google එකේ හරි Search කරනකොට මේ Key pharse                                             එකෙන් Search කරන්න.

How to set the front pannel of ____________

හිස්තැනට Motherboard එකේ වර්ගෙ දෙන්න.

ප්‍රශ්නයක් වෙතොත් අපිට කියන්න.මෙන්න අපේ එක E-mail address එක.-3konweb@gmail.com

0 comments

Windows 8 වලට 7 වල Gadjets දාමු


ඔන්න අපි මේ Post එකෙන් කියල දෙන්න යන්නේ Windows 7 වලට එන Gadjets Windows 8 වලට දාන ආකාරය පිළිබදව.පියවරෙන් පියවර වැඩේ එහෙනම් පටන් ගමුනේද?

1.පියවර
මේ වැඩේ කරන්න පොඩි Software කෑල්ලක් ඕන වෙනවා. මුලින්ම ඒක පහළ Link එකෙන් Download කරගන්න.


2.පියවර
දැන් සාමාන්ය්‍ය විදියට Software එක Install කරගන්න.

3.පියවර
ඊට පස්සෙ ඉතින් සාමන්ය විදියට Sidebar එකෙන් ඇදල Gadjets දාගන්න.Sidebar එක Hide කරන්න ඕන නම් Right click කරල Close Sidebar යන්න click කරන්න.

අමතර:-මේ Software එකේ Settings හදන්න නම් මෙන්න මේ Path එකෙට ගිහිල්ලා 8GadgetPack.exe  කියන Application එක Click කරන්න.මෙන්න Path එක.

"C:\Program Files\Windows Sidebar\8GadgetPack.exe"

තව අලුත වැඩක් එක්ක ආපහු හමුවෙමු!

ප්‍රශ්නයක් වෙතොත් අපිට කියන්න.මෙන්න අපේ එක E-mail address එක.-3konweb@gmail.com

0 comments

මෙන්න සුපිරි Software එකක්! Advanced system care Pro


දැන් Computer පාවිච්චි කරන ගොඩක් අය Computer Slow වෙන එක නවත්තගන්න සහ Registry errors හදාගන්න System management softwares යොදාගන්න පුරුදුවෙලා ඉන්නවා.එහෙම Software එකක් Install කරාම ඉස්සෙල්ලටත් වැඩිය Slow වෙනව කියල තම්යි බොහොමයක් අය කියන්නෙ.ඒ වගේම මේ වගේ හොද Softwares බොහොමයක් ඒවා සල්ලි දීල තමයි ගන්න ඕන.ඉතින් ඒක අපිට කරන්න බැරි දෙයක් නේ.ඔන්න ඔය සේරම ප්‍රශ්න වලට හොදම උත්තරේ තමයි Advanced system care කියන්නේ.පහළ Link එකෙන් ඒ Software එක Download කරගන්නකෝ.


මේකත් ඉතින් සල්ලි දීල ගන්න ඕන එකක් තමයි ඒත් ඉතින්  මේත් එක්කම අපි Serial එකත් දෙන හන්ද ඔයාලට වද වෙන්න දෙයක් නෑ.හැබැයි Serial එක දෙන්න ඉස්සෙල්ලා Read me file එක කියවල ඉන්න.

ප්‍රශ්නයක් වෙතොත් අපිට කියන්න.මෙන්න අපේ එක E-mail address එක.-3konweb@gmail.com

0 comments

VGA/Graphic card Drivers Update කර ගැනීම


අපිට පමණක්  Softwares Install කරනකොට විශේෂයෙන්ම Games Install කරනකොට  ඇතිවෙන ප්‍රශ්නයක් තමයි Computer එකේ VGA එකේ Drivers Update කරන්න කියලා එන Error එක.ඒ වගේම Monitor එකේ පෙන්නන දෙවල් ඇද වෙලා,පොඩිවෙලා,ලොකුවෙලා පෙන්නවා.ඒ වගේම සමහර වෙලාවට පහත දැක්වෙන ආකාරයේ Erroes වලටත් එක් හේතුවක් තමයි VGA එකේ Drivers Update කර නොතිබීම.

                 උදා:-Open GL කියලා එන Errors
                         Your Graphic Card Not Suported

ඉතින් මේ Post එක කියවල ඉවර වෙනකොට ඔයාල පුලුවන් ඔයාලගෙ Computer එකේ VGA එකේ Drivers තනිවම Update කරගන්න.පියවරෙන් පියවර වැඩේ පටන් ගමුනේ!

පියවර-1
මුලින්ම Computer එක Internet එකට සම්බන්ධ කරන්න.

පියවර-2
My computer මත Right click කරන්න.(XP වල My Computer නම්,Windows 7, 8වල නම් Computer,8.1වල නම් This PC  )

පියවර-3
Manage යන්න තෝරන්න.(Permission ඉල්ලුවොත් Yes යන්න ලබා දෙන්න.)

පියවර-4
දකුණු පස ඇති තීරුවෙන් Device Manager යන්න තෝරන්න.ඉන්පසු මැද තීරුවෙන් Display adapters යන්න තෝරන්න.(උදවු:-පහත රූපය බලන්න.)

රූපය පැහැදිළිව බලා ගැනීමට රූපය මත click කරන්න.


පියවර-5
ඔබේ Computer එකට සවිකර ඇති හෝ On board එන VGA/Graphic card එක මත Right click කර Update Driver Software.. යන්න click කරන්න.(උදවු:-පහත රූපය බලන්න.)

රූපය පැහැදිළිව බලා ගැනීමට රූපය මත click කරන්න.


පියවර-6
Search Automatically for updated driver softwrae යන්න Click කරන්න.

ඊට පස්සෙ Computer එක ඉබේම Internet එකෙන් Drivers හොයාගෙන Install කරගන්නවා.ඒත් සමහරක් වෙලාවට මේ වැඩේ සාර්ථක වෙන්නෙ නෑ ඒකට හේතු කීපයක්ම තියෙනවා.


  • Internet connection slow වීම.
  • VGA/Graphic card එක හදපු සමාගම Website එකේ URL එක වෙනස් කිරීම.
  • System errors
  • වෙනත්...

මේකට තියෙන පිළියම තමයි පහත දීල තියෙන්නේ.

මේ පිළියම Internet නැති අයට සහ ඉස්සෙල්ලා වැඩේ හරි ගියපු නැති අයට

පියවර-1
ඔබේ VGA/Graphic card එකට අදාළ Drivers එම නිෂ්පාදන සමාගමේ Website එකෙන් Download කරගන්න.
(Internet නැති අයට නම් වෙනින් Computer එකකින්( Internet තියෙන) Download කරගන්න ඕන.අනිත් අයට කෙළින්ම තමන්ගෙ Computer එකෙන්ම පුලුවන් කියලා වෙනමම කියන්න ඕන නෑනේ!)

පියවර-2
Download උනේ ZIP/rar Folder එකක් නම් සොයා ගැනීමට ලේසි තැනකට Extract කරන්න.

පියවර-3
My computer මත Right click කරන්න.(XP වල My Computer නම්,Windows 7, 8වල නම් Computer,8.1වල නම් This PC  )

පියවර-4
Manage යන්න තෝරන්න.(Permission ඉල්ලුවොත් Yes යන්න ලබා දෙන්න.)

පියවර-5
දකුණු පස ඇති තීරුවෙන් Device Manager යන්න තෝරන්න.ඉන්පසු මැද තීරුවෙන් Display adapters යන්න තෝරන්න.(උදවු:-පහත රූපය බලන්න.)

පියවර-6
ඔබේ Computer එකට සවිකර ඇති හෝ On board එන VGA/Graphic card එක මත Right click කර Update Driver Software.. යන්න click කරන්න.(උදවු:-පහත රූපය බලන්න.)

පියවර-7
Browse my computer for driver software යන්න ලබා දී Drivers ඇති Folder එක Browse කර OK ලබා දෙන්න.
සැ.යු:-Include sub folders tick යන්න කර තිබීම අනිවාර්ය වේ.Let me pick from a list of device drivers on my computer මගින් ඔබේ Computer එකේ Drivers කිහිපයක් ඇත්නම් එයින් Update කිරීමට අවශ්‍ය Drivers  තෝරන්න.(මෙය කළ යුත්තේ Drivers කිහිපයක් ඇත්නම් පමණි.පහත රූපයේ දැක්වෙන්නේ ඒ ආකාරයට Drivers කිහිපයක් පවතින Computer එකක screen shot එකකි.)

රූපය පැහැදිළිව බලා ගැනීමට රූපය මත click කරන්න.


ඊට පස්සෙ Computer එක ඉබේම Folder එකෙන් Drivers හොයාගෙන Install කරගන්නවා.

VGA/Graphic card එකේ වර්ගෙ Number/Model එක හොයා ගන්නේ කොහොමද?

අපේ පාඨකයෙක් අහල එවපු ප්‍රශ්නෙකට උත්තරේ විදියටයි මේක කියා දෙන්නේ.මේ වගේ ප්‍රශ්න අහල එවනවනම් අපිත් කැමතියි.ඔන්න එහෙනම් බලා ගන්න VGA/Graphic card එකේ වර්ගෙ Number/Model එක හොයාන විදිය.

පියවර-1
Desktop එක මත Right-click කර Screen resolution යන්න click කරන්න.

පියවර-2
Open වන Window  එකේ Advanced settings යන්න කරන්න.

පියවර-3
Open වන Window  එකේ Adapter යන Tab එක click කරන්න.එහිAdapter type යටතේ ඇත්තේ VGA/Graphic card එකේ වර්ගෙ Number/Model එක යි.(උදවු:-පහත රූපය බලන්න.)

රූපය පැහැදිළිව බලා ගැනීමට රූපය මත click කරන්න.

ප්‍රශ්නයක් වෙතොත් අපිට කියන්න.මෙන්න අපේ එක E-mail address එක.-3konweb@gmail.com
ඔයාගෙ ප්‍රශ්නේ Comment එකක් විදියට දාන්නත් පුලුවන්!

0 comments

Mouse එකේ sensitive අඩු වැඩි කරගමු!


අපි Computer එක පාවිච්චි කරද්දි අත‍යවශ්‍ය වෙන උපාගයක් තමයි mouse එක කියන්නේ.Mouse එක පාවිච්චි කරනකොට සමහර අයට ඇතිවෙන ප්‍රශ්නයක් තමයි පමණක් වෙලාවට cursor එක move වෙන speed එක වැඩියි වගේම පමණක් වෙලාවට move වෙන වේගෙ මදි.ඉතින් මෙ ප්‍රශ්නෙ තනිවම විසදගෙන තමන්ට ඕන ප්‍රමාණෙට cursor එකේ speed එක අඩු වැඩි කරගන්න හැටි තමයි අපි කියන්න යන්නේ.පියවරෙන් පියවර වැඩේ අල්ල ගන්නකෝ.

පියවර -1
Control pannel එකට යන්න.

පියවර -2
එහි දකුනු කෙළවෙරේ ඇති View by යන්න Small icon ලෙස ලබා දෙන්න.

පියවර -3
එහි Mouse යන්න මත click කරන්න.

පියවර -4
Pointer options යන Tab එක click කරන්න.

පියවර -5
එහි Motion යටතේ ඇති Adjustment wheel එක එහා මෙහා කර ඔබට අවශ්‍ය ප්‍රමාණයට ඔබේ Cursor එකේ Speed එක අඩු වැඩි කරගන්න.

පියවර -6
Apply------>>OK  ලබාදෙන්න.

ප්‍රශ්නයක් වෙතොත් අපිට කියන්න.මෙන්න අපේ එක E-mail address එක.-3konweb@gmail.com

0 comments

මෙන්න අපෙන් Dj

මෙන්න අපි හා හා පුරා කියල අපේ Blog එකට Upload කරපු අපේම පළවෙනි Dj එක.

Beat එක හැදුවෙ Dj Mahesh(අපේ Crew එකේ එක්කෙනෙක්) .සින්දු ටික Mix කළේ  3K On Web(Adminstrator)



මේ වගේ අපේ Djs වගේම වෙනත් අයගේ සුපිරි සහ හොදම Djs අහන්න අපේ Blog එකේ Entertainment Page එකට යන්න.

0 comments

ජාතීන් 13කට අයත් මගීන් 239ක් සමඟ මැලේසියානු ගුවන්යානයක් අතුරුදන්.

ජාතීන් 13කට අයත් මගීන් 239ක් සමඟ මැලේසියානු ගුවන්යානයක් අතුරුදන්.

පුද්ගලයන් 239 දෙනෙකු රැගත් මැලේසියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අද (08) උදෑසන ගුවනේ දී අතුරුදන් වී තිබෙනවා. මලයාසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බීජිං නුවර බලා ඊයේ මධ්‍යම රාත‍්‍රියේ නික්මුණු මෙම ගුවන් යානය මීට පැය කිහිපයකට පෙර බීජිං නුවරට ළඟාවීමට නියමිතව තිබුණා. එහෙත් ගුවන් යානය සහ පාලන කුළුණු සමඟ සම්බන්ධතාව බිද වැටී ඇති බවයි මැලේසියානු ගුවන් සේවය ප‍්‍රකාශ කළේ. ගුවන් යානය සෙවීමේ කටයුතු ආරම්භ වී ඇති බව ද එමගින් වැඩිදුරටත් සදහන් කළා. බෝයිං 777 - 200 වර්ගයේ මෙම ගුවන් යානයේ ළදරුවන් දෙදෙනෙකු ඇතුළු මගීන් 227 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකු ගමන් කර තිබෙනවා.

(මේ පිළිබද වැඩිදුර තොරතුරු සදහා අපගේ Blog එකේ E-පුවත් Page එකට යන්න.Videos සහිතයි.)

0 comments

මම කැමතියි නෑනට විප්ලවය

මම මේ පොරව පළවෙනියටම දැක්කේ අපේ ගමේ තොරණෙ විරිදු කියන්න ආවම.ඒ කාලෙ නම් පොර පොඩි එකා වගේ.හැබැයි මෙයාගෙ "මම කැමතියි නෑනට" කියන විරිදුව ගොඩක් ප්‍රසිද්ධ වුනයින් පස්සෙ මිනිහා ලංකාවෙම වගේ ප්‍රසිද්ධ උනා.අපි මේ මෙය ගැන කියන්න යනව නෙමේ.මෙයාගෙ විරිදුව ප්‍රසිද්ධ වීමත් එක්ක මේ විරිදුව එක එකෙ විදියට අපිට අහන්න ලැබුනා.පළවෙනියෙන්ම මෙයා පොඩි කොල්ලා වගේ කාලෙ එකක් බලන්නකෝ!

අවුරුදු කීපයකට පස්සෙ මෙය ප්‍රසිද්ධ වෙන්න හේතු වුන "මම කැමතියි නෑනට" විරිදුව ITN එකේ වෙනසේ ගැහුවෙ මෙහෙමයි.

ඔන්න ඔය විරිදුව තමයි ලංකාවෙම ප්‍රසිද්ධ උනේ.ඊට පස්සෙ අපි හොයා ගත්තා මේ විරිදුවම DJ Remix එකක් විදියට.

 Mama-Kamathi-Nanata-Dandiya-Beat-DJ-Kaush-DJLanka.com.mp3

ඔය ගොල්ලො සමහරවිට දන්නවත් ඇති මේ ලගකදි මේ විරිදුවෙ පරස්පර කතාව ප්‍රසිද්ධ සංගීත කණ්ඩායක් ගැහුවා.ඔන්න ඒ විරිදුවයි මේ විරිදුවයි Mix කරල හදපු High speed යන Remix video එක මේ!මේක අපි හොයා ගත්තේ FB එකෙන්.
(මේ  වගෙ High speed යන ආතල් Video set එකක්ම බලන්න අපේ Blog එකේ Entertainment page එකට යන්න.)

1 comments

ඔයාගේ යාලුවටත් තියෙන්නේ NOKIA 1280 ක් ද?


ඔයාගේ යාලුවටත් තියෙන්නේ NOKIA 1280 ක් ද?මෙන්න එහෙනම් යාලුවව බය කරන්න නියම ක්‍රමයක්.මේක 1280 ට විතරක් නෙවේ ඕනම Colour screen නැති NOKIA Phone එකක වැඩ කරන Code එකක්.බය වෙන්න එපා යාලුවගෙ ඵොනෙ එකට මුකුත් වෙන්නෙ නෑ.මොකක්ද උනෙ කියල යාලුව ගෙන්ම අහගන්නකෝ.ඔන්න එහෙනම් වැඩේ පටන් ගමු.

පියවර-1
Messages යැවිය  හැකි Dongle එකක් දැන් Computer එකට සම්බන්ධ කරන්න.

පියවර-2
Dongle එකට අදාළ Software එක මගින් පහත Code එක යාලුවට යවන්න.

'''''''''''''''''''''''''''''''''''''''''''''''''''

ඉහත Code එක Copy කර Paste කිරීම කළ යුතුය.Type කරාට වැඩක් නැත.ඔබේ Computer එකේ ඊට අදාළ Programming Language එක නොමැතිනම් ඉහත Code එක ' ලෙස පෙන්වනු ඇත.ඔබේ Computer එකේ මෙම Programming Language එක නොමැති වීම අපි කරන්න යන වැඩේට නම් ප්‍රශ්නයක් නෑ.
ඔය Code එකට ඉස්සෙල්ලා වෙන මොනවහරි Type කලාට කමක් නෑ.පහත උදාහරනය බලන්න.

0 comments

Boot වෙනකොට OS එක ඉල්ලනවද?

ඔබේ Computer එක Boot වෙනකොට OS එක Run වෙන්න ඉස්සෙල්ල Run වෙන්න ඕන මොන OS එකද කියලා ඔයාගෙන් අහනවද?හරියට මෙන්න මේ වගේ.
Windows 8 වල(රූප පැහැදිලිව බලා ගැනීමට රූපය මත කරන්න.)
Windows 7 වල(රූප පැහැදිලිව බලා ගැනීමට රූපය මත කරන්න.)
මේක හරි වදයක් නේ. මෙන්න ඒකට පිළියම්

පියවර-1
Search හි System configuration ලෙස Type කර Results වල එන System configuration යන්න click කරන්න.

පියවර-2
Boot යන tab එක click කරන්න.

පියවර-3
එහි දැනට වැඩ කරන්නෙ නැති OS එක මත Click කර Delete යන්න ලබා දෙන්න.

පියවර-4
එහි දැනට හොදින් වැඩ කරන OS එක මත Click කර Set as Default යන්න ලබා දෙන්න.

පියවර-5
Time out යන Box එක තුල 3 යොදන්න.

පියවර-6
Apply ==> OK ලබා දෙන්න.(Restartවීමට අවශ්‍ය යැයි Message එකක් ආවොත් එහි Restart now යන්න ලබා දෙන්න.)

පියවර-7
ඔබේ Local Disk එකක Windows.old යනුවෙන් Folder එකක් ඇත්නම් එය ඉවත් කරන්න.
එය ඉවත් කරන හැටි බලන්න මෙතන Click කරන්න.

එපමණයි.
ප්‍රශ්නයක් වෙතොත් අපිට කියන්න.මෙන්න අපේ එක E-mail address එක.-3konweb@gmail.com

0 comments

ඔබේ Computerය Speed up කරගන්නේ මෙහෙමයි!


Computer පාවිච්චි කරන අය හැටියට අපිට අනිවාරයයෙන් ඇති වෙන ප්‍රශ්නයක් තමයි Software install කිරීමත් සමග Computer එකේ Boot වෙන speed එක අඩු වෙන එක.ඉතින් මේකට පිළියම් වශයෙන් බොහෝ දෙනා පුරුදු වෙලා ඉන්නෙ Third party software එකක් භාවිතා කරන්න.ඒත් මේක එච්චර හොද පිළියමක් නම් නෙවෙයි.මොකද මේ software දැම්මාම Computer එක Speed වෙනවා වෙනුවට තවත් Slow වෙනවා.ඒ එක්කම කියන්න  ඕන දෙයක් තමයි මේ බොහොමයක් එක්ක Virusතුත් එනවා. අනිත් එක Registration codes ඉල්ලනවා.කාලෙ ඉවර උනාම හදපු Settings සේරම Roll back කරනව. ඉතින් දැන් අපි කියල දෙන්න හදන්නෙ කිසිම Third party software එකක් නැතුව ඔයාගෙ Computer එක Speed කරගන්න පුලුවන් ක්‍රමයක්.මේ ක්‍රමේ අනුගමනය කරලා ඔයාගේ Computer එක ඔයාම Speed up කරගන්න.

පියවර-1
Search හි System configuration ලෙස Type කර Results වල එන System configuration යන්න click කරන්න.

පියවර-2
Services යන tab එක click කරන්න.

පියවර-3
Hide all microsoft services යන්න tick කරන්න.

පියවර-4
ඔබේ Computer එකෙ install කර  ඇති Virus guard එක හැර අනිකුත් සියලුම Services Untick කරන්න.

පියවර-4 රූපය


පියවර-5
Apply==>OK ලබා දෙන්න.

පියවර-6
ඊට පස්සෙ Computer එක Restart කරන්න ඕන  කියල Message එකක් ඒවි.ඒකට Resatart now click කරන්න.

Restart වෙනකොට Speed වැඩි වෙලා කියලා ඔයාලට දැනෙන එකක් නෑ.ඒත් Shutdown එක කරල ආපහු දානකොට Computer එකේ Speed එක වැඩි වෙලා කියල ඔයාලට දැනේවි.

ඔයා පාවිච්චි කරන්නෙ Windows 8 නම්,

උඩ තියෙන වැඩේ කරනවට අම්තරව Windows 8 වල නම් මේ වැඩෙත් කරන්න පුලුවන්.මේකෙන් තව ටිකක්  Speed එක වැඩි කරගන්න පුලුවන්.

පියවර-1
Task bar එක මත  Right-click කර  Task manager යන්න click කරන්න.

පියවර-2
එහි Startup යන tab එක click කරන්න.

පියවර-3
ඔබේ Computer එකෙ install කර  ඇති Virus guard එක හැර අනිකුත් සියලුම Softwares Disable කරන්න.

තව පොඩ්ඩක් Speed එක වැඩි කරගන්න

තව පොඩ්ඩක් Speed එක වැඩි කරගන්න මේ වැඩෙත් කරන්න.
Win 7- Win 8දෙකටම පොදුයි

පියවර-1
 Local Disk C මත Right click කර Properties යන්න Click කරන්න.

පියවර-2
එහි Disk Cleanup යන්න Click කරන්න.

පියවර-3
ඉන්පසු පැමිණෙන Windowවේ සියලුම Files tick කර Clean up system files යන්න  Click කරන්න.(Messages හෝ Warnings පැමිණියහොත් ඒ හැම එකකටම OK ලබා දෙන්න.)

ප්‍රශ්නයක් වෙතොත් අපිට කියන්න.මෙන්න අපේ එක E-mail address එක.-3konweb@gmail.com

0 comments

Computer එකට භාෂාවක් Add කරන හැටි

අපි මේ කියාදෙන්න යන දේ Computer පාවිච්චි කරන බොහොම දෙනා දන්න දෙයක්.ඒත් නොදන්න කෙනෙක් ඉන්නවනම් දැනගන්නයි අපි මේක කියලා දෙන්නෙ.

Computer එකට භාෂාවක් Add කරන එක මොකටද වැදගත් වෙන්නෙ?


  • මේක ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නෙ Unicode වලින් Type කරන්න.උදාහරනයක් කියුවොත් මේ Blog එකේ සිංහල Type  කරල තියෙන්නෙ Unicode භාවිතා කරලා.
  • දෙවනි වැදගත්කම තමයි සමහර Computers වල( විශේෂයෙන්ම Laptop වල )Default Language එක විදියට එන්නෙ English නෙවෙයි.ඒ කියන්නේ අපේ Keyboard එකේ English අකුරු තිබුනට වැදෙන්නෙ වෙනින් Language එකක අකුරු.ඉතින් මෙක English වලට හරි ඔයා කැමති භාෂාවකට හරි හරවගන්න ඕනනම් අපි දැන් කියන්න යන විදියට  Computer එකට භාෂාව Add කරගන්න ඕන.
පළමුවෙන්ම කියන්න ඕන අපි මේ කියන්න යන විදිය Windows 7,Windows 8, Windows 8.1 යන 3ටම පොදුයි.ඔන්න එහෙනම් වැඩේ පටන්ගමු!

පියවර-1
පහත පියවර අනුගමනය කරන්න.

Control Panel ==> එහි දකුනු කෙළවරේ ඇති View by යන්න Small icon ලෙස ලබා දෙන්න.==> Language ==>Add Language==>අවශ්‍ය භාෂාව තෝරා Add Language යන්න Click කරන්න

පියවර-2
ඔන්න දැන් Language එක Add කරලා නම් ඉවරයි.දැන් ඔයාට ඒ දාගත්තු Language එකෙන් Type කරන්න ඕන නම් පහත පියවර අනුගමනය කරන්න. 
  1. Taskbar එකේ දකුණු කෙලවරෙ ඇවිල්ලා  තියෙන Language barඑක උඩ Click කරන්න.
    මෙන්න මේ විදියට
  2. අවශ්‍ය භාෂාව තෝරන්න.
  3. දැන් ඒ භාෂාවෙන් Type කරන්න පුලුවන්.
ඔයා සිංහල Unicode Type කරන්න තාම දන්නෙ නැත්නම් පහළ Link එකෙන් Sinhala keyboard Layout PDF  එක Download කරගන්න.

Sinhala keyboard Layout PDF - Download

ඔයාගේ Computer එකේ Operating system එක Windows 7 වලට ඉස්සෙල්ලා එකක් නම්  ඔයාට සිංහල Unicode install කරගන්නම වෙනවා.Siyabus එකෙන් සිංහල Unicode Download කරගෙන Install කරගන්න.

සිංහල Unicode වලට ආධුනික ඔයාට මෙන්න අපෙන් Tip එකක්!

මුල් ටිකේ පුරුදු වෙනකම් On screen Keyboard එක භාවිතා කරන්න.මේකෙ තියෙන හොදේ තමයි මේ Keyboard එකේ අදාළ Language එක අනුව Keys වෙනස් වෙන එක.On screen Keyboard එක  ගන්න On screen Keyboard ලෙස search කරන්න.

English  වලින් Type කරනකොට On screen Keyboard   එකේ Keys පෙන්වන විදිය.(රූප පැහැදිලිව බලා ගැනීමට 
රූපය මත කරන්න.)
සිංහල  වලින් Type කරනකොට On screen Keyboard   එකේ Keys පෙන්වන විදිය.(රූප පැහැදිලිව බලා ගැනීමට 
රූපය මත කරන්න.)
ප්‍රශ්නයක් වෙතොත් අපිට කියන්න.මෙන්න අපේ එක E-mail address එක.-3konweb@gmail.com

0 comments

Youtube Video Downlaod කරගන්න හොදම විදිය මෙන්න.

අපි කවුරුත් දන්නවා ඕනම විදියක Video එකක් තියෙන Website එක තමයි Youtube කියන්නෙ.ඉතින් මේ Youtube එකේ තියෙන Video Download කරගන්න නම් Website එකෙන්ම ඉඩ සලසල නෑ.එත් දැන් නම් මෙ  Video Download කරගන්න දාහකුත් ක්‍රම තියෙනවා.මේ ක්‍රම අතරින් වඩාත් ආරක්ෂිත සහ ලේසිම කරමේ තමයි අපි මේ ඉදිරිපත් කරන්නේ.මුලින්ම Youtube video download  කරගන්න අවශ්‍ය වන මේ software එක Download කරගෙන Install කරගන්න.

Download Freemake Video Downloader

දැන් අපි පියවරෙන් පියවර වැඩේ පටන් ගමු.

පියවර-1
Software එක Run  කරන්න.

පියවර-2
ඔබට අවශ්‍ය Video එක Youtube එකෙ Play කරල පුලුවන් ඉක්මනට Address bar එකේ තියෙන URL එක Copy කරගන්න.ඊට පස්සේ Browserය හෝ එම Tab එක Close කර Software එකෙහි Paste URL යන Button එක click කරන්න.

පියවර-3
ඉන්පසු පෙන්වන Windowවෙන් ඔබට අවශ්‍ය  File format එක තෝරල OK දෙන්න. 

පියවර-4
දැන් ඔබේ Video 1 Download වීමට පටන් ගනීවි. වැඩි විස්තර සදහා පහත Videoව බලන්න.එකෙ මීට අමතරව Video Download කරගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවා.


මෙන්න අපෙන් මේ වැඩේට පොඩි Tip එකක්..

ඔයාල ගොඩක් පුරුදු වෙලා තියෙන්නේ Youtube එකට ගිහිල්ලා Videos Search කරන්න.ඒත් ඔයාල දන්නවා එක Toutube website 1 Load වෙන්නත් මාර වෙලාවක් වගේම සල්ලියකුත් යනවා.ඒ වගේම ඔයාල එකේ URL එක Copy කරන ටිකටත් Video එක Load වෙනවා.Video එක Load වෙනවා කියන්නෙත් Video එක Downloadවෙනවා  වගේම තමයි.ඉතින් අපරාධෙනෙ සල්ලි.ඉතින් සල්ලි නාස්ති කරගන්නේ නැතුව පහත විදියට Google එකේ Video එකට අදාළ Keyword භාවිතා කරමින් Video එක හොයා ගන්න.හැබැයි එක කරන්නත් විශේෂ ක්‍රමයක් තියෙනවා.ඒ තමයි සමාන්‍ය Keyword එකට පස්සෙ :youtube කියලා යෙදීම. පහත උදාහරනය බලන්න.

අපිට Cricket Fight ගැන Video එකක් Youtube එකෙන් Download කරන්න ඕන කියල හිතමු.මෙන්න මේ විදියට තමයි ඒක Google එකේ search කරන්න ඕන.

රූපය පැහැදිලිව බලා ගැනීමට රූපය මත click කරන්න.
ඔයාලට පේනව ඇති දැන් ආපු සේරම Results Youtube එකේ  විතරයි.දැන් සෑම Result එකක් යටින් තියෙන කොළ පාට URL එක Copy කරල ඉස්සෙල්ලා කියා දීපු විදියට Software එකේ URL  එක Paste කරල Video එක Download  කරගන්න.
 
රූපය පැහැදිලිව බලා ගැනීමට රූපය මත click කරන්න.


ප්‍රශ්නයක් වෙතොත් අපිට කියන්න.මෙන්න අපේ එක E-mail address එක.-3konweb@gmail.com




0 comments

Windows වල Partition හදන්නේ,කඩන්නේ මෙහෙමයි.


අපි අතරින් සමහර Computer පරිශීලකයන්ට තියෙනෙ ගැටලුවක් තමයි Computer එකේ Partition වල තියෙන අපිළිවෙල සහ බෙදීමේදී ඇති වී තිබෙන නොගැළපෙනකම්.Example එකක් කියුවොත් ඔයාගේ Hard disk 1 කඩලා තියෙන්නෙ Partition දෙකකට නම් ඔයාට File manage කරගන්න අමාරුයි.සමහර වෙලාවට පමනක් Computer වල Local disk-C එකට ලබදීල තියෙන්නේ කුඩ අගයක් නිසා Computer එක Boot වෙන්න යන වෙලාවත් වැඩියි.මේ නිසා අපි තීරණය කලා අලුතින් Partition එකක් හදන හැටි,තියෙන Partition එකක් Delete කරන හැටි,තියෙන Partition එකක ප්‍රමාණය වැඩි කරන හැටි,අඩු කරන හැටි ඔයාලට කියලා දෙන්න.

මුලින්ම බලමු අලුතින් Partition එකක් හදන හැටි

පියවර-1
My computer මත Right click කර Manage යන්න click කරන්න.(මේ සදහා password එක ඉල්ලුවොත් password එක ලබා දී   Yes click කරන්න.)

පියවර-2
එහි වම්පස ඇති තීරුවෙන් Disk management යන්න තෝරන්න.

පියවර-3
ඉන්පසු Unallocated සීමාව මත Right click කර New simple volume යන්න Click කරන්න.
  පාටින් රවුම් කර ඇත්තෙ unallocated සීමාවයි.


පියවර-4
ඉන්පසු ලැබෙන New Simple Volume Wizard එකෙ Next Button එක Click කරන්න.

පියවර-5
New simple volume wizard එකේ මීලග පියවරේදී ඔබට අවශ්‍ය Partition  එකේ විශාලත්වය MB වලින් ලබා දී Next button එක Click කරන්න.(1GB = 1024MB)
නැතහොත් Automatically ලබා දෙන අගය වෙනස් නොකර Next Button එක Click කරන්න.

පියවර-6
Automatically ලබා  දෙන Drive Letter එක accept කරන්න.ඔබට මෙම Drive letter එක වෙනස් කිරීමට අවශ්‍ය නම් වෙනස් කරගන්න.මෙහිදී තවත් Drive එකක් මගින් දැනට භාවිතා නොකරන Letter එකක් තෝරා ගත යුතුය.(Letter=අකුර)

පියවර-7
Format dialog box එකේ දෙන Option දෙකෙන් එකක් තෝරාගන්න.

1.ඔබට දැන්ම අලුත් Partition එක Format කිරීමට අවශ්‍ය නැති නම් Do not format this volume යන්න ලබා දී    Next Button එක Click  කරන්න.
2.ඔබට දැන්ම අලුත් Partition එක Format කිරීමට අවශ්‍ය නම් Format this volume with following settings යන්න ලබා දී අවශ්‍ය නම් Volume Label මගින් අලුත් partition එකට නමකුත් දීල Next button එක click කරලා  Finish Button එක click කරන්න.

තියෙන Partition එකක් Delete කරන්නෙ මෙහෙමයි.

පියවර-1
My computer මත Right click කර Manage යන්න click කරන්න.(මේ සදහා password එක ඉල්ලුවොත් password එක ලබා දී   Yes click කරන්න.)

පියවර-2
එහි වම්පස ඇති තීරුවෙන් Disk management යන්න තෝරන්න.

පියවර-3
Delete කළ යුතු Partition එක උඩ Right click කර delete යන්න click කරන්න.

පියවර-4
ඉන්පසු එන Dialog Box එකේ Yes යන්න click කරන්න.

අවවාදයයි:-මෙහිදී එම Partition එක තුළ අඩංගු දත්තද මැකී යයි.

මෙමගින් ඉතුරුවෙන ඉඩ ප්‍රමාණය unallocated සීමාව තුලට ගමන් කරන නිසා ඔබට අවශ්‍ය නම් ඉහත කී පරිදි අලුතින් Partition එකක් සාදා ගත හැක.

තියෙන Partition එකක ප්‍රමාණය වැඩි කරන හැටි

පියවර-1
My computer මත Right click කර Manage යන්න click කරන්න.(මේ සදහා password එක ඉල්ලුවොත් password එක ලබා දී   Yes click කරන්න.)

පියවර-2
එහි වම්පස ඇති තීරුවෙන් Disk management යන්න තෝරන්න.

පියවර-3
ඉඩ  ප්‍රමානය වැඩි කල යුතු කළ යුතු Partition එක උඩ Right click කර Extend යන්න click කරන්න.(මෙම option එක Hide වී ඇත්නම් එම Partition එක තවත් විශාල කළ නොහැක. )

පියවර-4
ඉන්පසු ලැබෙන Wizard එකේ Automatically ලබා දෙන වැඩි කළ හැකි ප්‍රමාණය හෝ ඔබට කැමති ඊට අඩු අගයක් MB වලින් ලබා දෙන්න.(1GB = 1024MB)

පියවර-5
Next button එක click කර Wizard එක අවසන් කරන්න.

මෙමගින් unallocated සීමාවේ ඇති ඉඩ ප්‍රමානය අඩුවන අතර අදාළ partition එකේ ඉඩ ප්‍රමාණය වැඩි වේ.

තියෙන Partition එකක ප්‍රමාණය අඩු කරන හැටි

පියවර-1
My computer මත Right click කර Manage යන්න click කරන්න.(මේ සදහා password එක ඉල්ලුවොත් password එක ලබා දී   Yes click කරන්න.)

පියවර-2
එහි වම්පස ඇති තීරුවෙන් Disk management යන්න තෝරන්න.

පියවර-3
ඉඩ  ප්‍රමානය අඩු කල යුතු කළ යුතු Partition එක උඩ Right click කර shrink යන්න click කරන්න.(මෙම option එක Hide වී ඇත්නම් එම Partition එක තවත් කුඩා කළ නොහැක. )

පියවර-4
ඉන්පසු ලැබෙන Wizard එකේ Automatically ලබා දෙන අඩු කළ හැකි ප්‍රමාණය හෝ ඔබට කැමති ඊට අඩු අගයක් MB වලින් ලබා දෙන්න.(1GB = 1024MB)

පියවර-5
Next button එක click කර Wizard එක අවසන් කරන්න.

මේ ක්‍රියාවලිය ඉතාමත් ප්‍රවේශමෙන් කළ යුත්තක් බැවින් යම් තරමක හෝ දැනුමක් නොමැතිව කිරීමට යාමෙන් වළකින්න.

අප ඉහත දැක්වූ English වචන කිහිපයක සිංහල තේරුම් පහත දැක්වේ.

Unallocated-භාවිතයට ගෙන නැති
Shrink         -ඇකිළෙනවා
Extend        -වැඩි කරනවා
Wizard        -වැඩසටහන(programme)

ප්‍රශ්නයක් වෙතොත් අපිට කියන්න.මෙන්න අපේ එක E-mail address එක.-3konweb@gmail.com

0 comments

Windows.old folder එක ඉවත් කරන හැටි

Windows.old folderය (රූපය පැහැදිලිව බලා ගැනීමට රූපය මත කරන්න.)

පමණක් Computer වල Windows ස්ථාපනය කිරීමේදී ඇති වෙන ප්‍රශ්නයක් තමයි Boot DVD එක Boot නොවීම.මේ ප්‍රශ්නෙ BIOS Settings වල Problem එකක් නිස එන දෙයක්.ඉතින් මේක හදන්න BIOS Settings වලට යන්නත් පමනක් Computer වල බැහැ.මේ නිස අපි කරන්නම දෙයක් නැති උනාම කරන්නෙ C-Local Disk Format එක නොකර අලුතින් Windows ස්ථාපනය කරන එක.මේ විදියට වැඩේ කරාම C-Local disk එකෙ windows.old කියලා Delete කරන්න බැරි Folder එකක් හැදෙනවා.මේ  Folder එක 13GB ලොකු නිසා නිරපරාදෙ අපේ Hard Disk එකෙ ඉඩත් ඇහිරෙනවා.අපි දැන් කියන්න යන්නෙ මෙ Folder එක අයින් කරන්නෙ කොහොමද කියලා.පියවරෙන් පියවර වැඩේ අල්ලගන්න.

පියවර-1
windows.old Folder 1 ඇති එක Local Disk 1 මත Right click කර Properties යන්න Click කරන්න.

පියවර-2
එහි Disk Cleanup යන්න Click කරන්න.

පියවර-3
ඉන්පසු පැමිණෙන Windowවේ සියලුම Files tick කර Clean up system files යන්න  Click කරන්න.

පියවර-4
දැන් windows.old folderය නොමැති බව ඔබට දිස් වනු ඇත.

ප්‍රශ්නයක් වෙතොත් අපිට කියන්න.මෙන්න අපේ එක E-mail address එක.-3konweb@gmail.com

0 comments

Windows 8 සිංහල Version


ඔන්න microsoft ල Windows 8 ට අදාළ සිංහල Language Packs Internet  එකට දැන් නිකුත් කරලා තියෙනවා.Windows 8ට සහ Windows 8.1ට  අදාළ පහත Link වලින් Download කරගන්න.

Windows 8.1  සිංහල Language Packs 

32bit මෙහෙයුම් පද්ධති සදහා - Downlaod
64bit මෙහෙයුම් පද්ධති සදහා - Download

Windows 8  සිංහල Language Packs

32bit මෙහෙයුම් පද්ධති සදහා - Download
64bit මෙහෙයුම් පද්ධති සදහා - Download

දැන් කොහොමද මේක කරගන්නේ?

පියවරෙන් පියවර වැඩේ පටන් ගමු.

පියවර-1
ඔබ Download කරගත් Language Pack එක Double Click කර Install කරගන්න.

පියවර-2
Control Panel==>View by: Small icons ලෙස ලබා දෙන්න==>Language==>Advanced settings

පියවර-3
ඊට පස්සෙ එන Window එකේ මේ විදියට Settings හදලා Save කරන්න.

මෙතන Click කරල Photo එක බලන්න.
පියවර-4
ඊට පස්සේ Logout වෙන්න අවශ්‍යයි කියලා Message එකක් ඒවි.ඒකේ Logout යන්න Click කරන්න.

පියවර-5
ආපහු Login වෙනකොට ඔයාගෙ Desktop Language එක සිංහල වලට  හැරිලා තියේවි!

ආපහු English වලට හරවා ගන්නේ මෙහෙමයි!

පියවර-1
Control Panel==>View by: Small icons ලෙස ලබා දෙන්න==>Language==>Advanced settings

පියවර-2
ඊට පස්සෙ එන Window එකේ මේ විදියට Settings හදලා Save කරන්න.

මෙතන Click කරල Photo එක බලන්න.

පියවර-3
ඊට පස්සේ Logout වෙන්න අවශ්‍යයි කියලා Message එකක් ඒවි.ඒකේ Logout යන්න Click කරන්න.

පියවර-4
ආපහු Login වෙනකොට ඔයාගෙ Desktop Language එක English වලට  හැරිලා තියේවි!

Windows Language එක සිංහල ට හැරෙවුවාම පේන්නෙ මේ විදියට...(රූප පැහැදිලිව බලා ගැනීමට රූපය මත කරන්න.)

Start screen



Windows Explorer



















Desktop






ප්‍රශ්නයක් වෙතොත් අපිට කියන්න.මෙන්න අපේ එක E-mail address එක.-3konweb@gmail.com
Control panel

0 comments

ඕනම Phone එකකින් Facebook යන්නෙ මෙහෙමයි.


ගොඩක් අය හිතන් ඉන්නෙ Facebook යන්න නම් Facebook  option තියෙන phone එකක් හරි Internet තියෙන Computer එකක් හරි තියෙන්න ඕන කියලා.ඒත් ඔයා ගාව තියෙන 1100 වගේ Basic function තියෙන  Phone එකකින් වුනත් ඔයාට Facebook යන්න පුලුවන් බව ඔයා දැනගෙන හිටියද?මෙන්න මේ විදියට තමයි ඒ වැඩේ කරගන්නෙ.

පියවර-1
Facebook account එකට log වෙන්න.

පියවර-2
පහත පියවර අනුගමනය කරන්න.
==>Settings==>







පියවර-3
ඊට පස්සෙ ලැබෙන සරල උපදෙස් පිළිපදින්න.

එතකොට කොහොමද මේක Use කරන්නේ?

මුලින්ම ඔයා Facebook Texts Activate කරගන්න  ඕන.මේ සදහා On ලෙස Type කර 32665 ට send  කරන්න.ඊට පස්සෙ ඔයාව chat තීරුවෙ online පෙන්නනවා. ඒ වගේම ඔයාගෙ Frindsල ඔයාට එවන  Chatsසහ Messageතුත් ඔයාට SMSඑකක් විදියට ලැබේවි.ඒ  SMS එකට සාමාන්‍ය  SMS එකකට Reply කරනව වගේ Friendsලට Reply යවන්නත් ඔයාට පුලුවන්.ඒ වගේම ඔයාට එන Friend Request Accept කරන්නත් පුලුවන්.මීට අමතරව මේ ක්‍රමේට ගන්න පුලුවන් තවත් Function ටිකක් පහත දැක්වෙනවා.

Frind Request එකක් යැවීමට - Add<space> Friend Request එක යැවීමට අවශ්‍ය යාලුවාගෙ නම Type කර                                                    32665 ට send  කරන්න.

                                                උදා:-සම්පත් සමීර නැමැති යාලුවාට Friend Request  එකක් යැවීමට
                                    Add sampath sameera කියලා Type කරා 32665 ට යැවුවා.

Page ekakata Like කිරීමට -Like<space>Like එක දැමීමට අවශ්‍ය  Page එකේ නම

                                           උදා:- 3konweb නැමැති Page එකට Like කිරීමට
                                                     Like 3konweb කියලා Type කරා 32665 ට යැවුවා.

Friend කෙනෙක්ගේ හෝ Page එකක Status ලබා ගැනීමට -Subscribe<space>Status ලබා ගැනීමට                                                                                                           අවශ්‍ය Friendගේ හෝ Page එකේ නම
                                            උදා:- සම්පත් සමීර යාලුවාගේ Status ලබගැනීමට
                                                     Subscribe Sampath Sameera කියලා Type කරා 32665 ට යැවුවා.
                                             
              මෙමගින් ඔබ  Activate කරන Page වල සහ Friendsල Facebook එකට Photo එකක් දැමීම,Page එකේ හෝ Friendගේ Account එකෙ සිදුකරන වෙනස්කම් ඔබේ දුරකතනයට ක්ෂ්ණිකව ලබා ගත හැක.එමෙන්ම එම තොරතුරු එන SMS වලට Like යනුවෙන් Reply කර Like දැමීමටත්, Comment කිරීමටත් ඔබට පුලුවන්.
                          මේ සේවාව ඉස්සෙල්ලා කියුවා වගේ ඕන වෙලාවක Activate කරගන්න වගේම  Deactivate කරගන්නත් පුලුවන්.ඒ සදහා ඔබ කලයුත්තේ Off ලෙස Type කර 32665ට SMSක් යැවීමයි.
මේ සේවාව සදහා ඔබ විසින් Send කරන SMS සදහා මුදල් වැයවන අතර Facebook එකෙන් ඔයාට එන  Message වලට කිසිදු අය කිරීමක් නොකෙරේ.
Facebook එකෙන් එවන මෙම SMS වල එයට  පිලිතුරු සැපයිය යුතු ආකාරයද එවන බැවින් ඔබට කිසිදු ගැටලුවක් ඇති නොවනු ඇත.

ප්‍රශ්නයක් වෙතොත් අපිට කියන්න.මෙන්න අපේ එක E-mail address එක.-3konweb@gmail.com

0 comments

Fb accountඑකේ ආරක්ෂාව තර කර ගනිමු!


අද වන විට හුදෙක් Password එකකින් පමණක් Facebook account එකේ ආරක්ෂාව Sure කරගන්න අපිට බැරි වෙලා තියෙනවා. මොකද අද කාලේ Hackerලට Password එකක් කඩනව කියන්නෙ සුලු දෙයක්. ඒත් එ විදියට ලේසියෙන් account එකක් hack කරන එක නවත්තන්න කරන්න තියෙනෙ හොදම වැඩේ තමයි 2nd step verification activate කරනව කියන්නේ.මේකෙන් කරන්නෙ  password 1ට අමතරව ඔයාගේ phone  එකට එන message එකේ තියෙන code එකත් account 1ට log වෙන්න ඉල්ලන එක.මේ නිසා කවුරුහරි ඔයාගෙ account එක hack කරන්න හදනවානම් ඔයාට දැන ගන්නත් පුලුවන්.Hackerලට වැඩෙත් එතකොට ලේසි වෙන්නෙ නෑ.
පහත රූපයේ විදියට Path එක දිගේ ගිහිල්ලා දෙන උපදෙස් පිළිපදින්න.හරිම සරලයි.

ඔයාට මේක අයින් කරගන්න ඕනනම් එන්න ඕනත් ඔය විදියටමයි.

ප්‍රශ්නයක් වෙතොත් අපිට කියන්න.මෙන්න අපේ එක E-mail address එක.-3konweb@gmail.com

0 comments

Windows 8 වල app install වෙන්නෙ හෙමිහිටද?


Windows 8 සහ Windows 8.1පාවිච්චි කරන කවුරුත් වගේ දන්න කියන දෙයක්  තමයි Windows app store එකේ තියෙන Windows apps කියන්නෙ.මේවා Download කරගන්න කොට ගොඩක් වෙලාවට නම් හොද වේගයකින් Download වෙලා Install වෙනවා.ඒත් පමනක් වෙලාවට නම් Download වෙන්නෙ බොහොම හෙමින්, පමනක් වෙලාවට මගදි Download වෙන එක නතර වෙනවා,පමනක් වෙලාවට Pending.. කියලා දිගටම වැටිලා තියෙනවා.මෙන්න මෙ ප්‍රශ්නෙට විසදුම තමයි අපි දැන් කියන්න යන්නෙ.පියවරෙන් පියවර  වැඩේ අල්ල ගන්නකෝ...

පියවර-1
Search හි cmd ලෙස Type කරන්න.

පියවර 2
ඉහත පියවරෙහි ප්‍රථිපලයක් ලෙස පැමිණෙන Command prompt යන්න මත Right click කර Run as Adminstrator  යන්න තෝරන්න.

පියවර 3
ඉන්පසු මෙම code  එක  එහි paste/type කරන්න.

net stop wuauserv

පියවර 4
Search හි Troubleshooting ලෙස Type කරන්න.

පියවර 5
ඉහත පියවරෙහි ප්‍රථිපලයක් ලෙස පැමිණෙන Trobleshooting යන්න  කරන්න.

පියවර 6
එහි Fix problems with windows updates යන්න කරන්න.

පියවර 7
එහි Next  ලබා දී Troubleshoot as adminstrator යන්නද ලබා දෙන්න.

පියවර 8
Troubleshoot වීම අවසන් වු පසු නැවත Command prompt එකෙහි මෙම code එක type/paste කරන්න.

net start wuauserv

පියවර 9
Troubleshoot වින්ඩෝව හා Command prompt වින්ඩෝව close කර සාමාන්‍ය  පරිදි apps download කරගන්න.
ප්‍රශ්නයක් වෙතොත් අපිට කියන්න.මෙන්න අපේ එක E-mail address එක.-3konweb@gmail.com

0 comments

Windows 8.1හි ප්‍රශ්න වලට විසදුම් මෙන්න.


Windows 8 තිබුන ප්‍රශ්න මග හරින්න හිතාගෙන හදපු Windows 8.1 ඊට වැඩිය ප්‍රශ්න වැලක් අරගෙන ආවා කියුවොත් වැරදි නෑ. ඒ මොකද Windows 8.1 Install කරපු වෙලාවෙ ඉදන් ඔබට මුහුන දෙන්න වෙන ප්‍රශ්න වැලක්ම තියෙනවා. ඒත් බොහොමයක් අය හි ඇති ආකර්ෂනීය බව නිසාම එය ඉවත දමන්නටත් අකමැතියි.ඒ ප්‍රශ්න එකින් එකට උත්තර හොයල දෙන්නයි අපි මේ ලිපි පෙල ඉදිරිපත් කරන්නේ....

ප්‍රශ්න අංක-1-Windows 8.1 Activate කිරීම


මේ Activator එක භාවිතා කරන්න.
මෙම Activator එක භාවිතා කළ යුතු ආකාරය ඒ සමග  ඇති Read me file එකේ ඇත.පළමුව එය කියවන්න.

ප්‍රශ්න අංක-2-ඇතැම් Computer වල VGA එක සමග හොදින් ක්‍රියා නොකිරීම.

මේ ප්‍රශ්නය නිසා Monitor එකේ දර්ශන ඈදී තිබෙන්නා සේ පෙනේ. නමුත් මෙම දෝෂය නම් සෑම Computer එකකම දැක ගත නොහැකි අතර ඇතැම් Computer වල පමනක් දැකගත හැකිය.මේ සදහා කල යුත්තේ අදාළ Mother board එකට හෝ VGA Card එකට අදාළ Drivers Install කිරීමයි.ඔබ සතුව Motherboard එකේ හෝ  VGA Card එකේ Drivers ඇති CD/DVD එක නොමැති නම් ඒවා නිෂ්පාදන සමාගමේ Website එකෙන් Download කරගන්න.

ප්‍රශ්න අංක-3-.NET Framework ගැටලුව

මේ ප්‍රශ්නෙ එන්නෙ .NET Framework අවශ්‍ය වන Software Install කිරීමේදියි. මෙහිදී .NET Framework(මෙය Microsoft සමාගම නිපදවන Windows සදහා අත්‍යවශ්‍ය වන Software එකකි) අවශ්‍ය බව පෙන්වා Error එකක් පැමිනෙයි.මෙයට පිළියම් ලෙස පහත පියවර අනුගමනය කරන්න.

පියවර 1
ඔබ Windows install කිරීමට භාවිතා කළ DVD එක DVD Reader  යට දමන්න.

පියවර 2
Search හි cmd ලෙස Type කරන්න.

පියවර 3
ඉහත පියවරෙහි ප්‍රථිපලයක් ලෙස පැමිණෙන Command prompt යන්න මත Right click කර Run as Adminstrator  යන්න තෝරන්න.

පියවර 4
ඉන්පසු මෙම code  එක  එහි paste/type කරන්න.

Dism.exe /online /enable-feature /featurename:NetFX3 /All /Source:H:\sources\sxs /LimitAccess
______________________________________________________________________
(මෙහි     පාටින් පාට කර ඇති අකුර සදහා යෙදිය යුත්තේ ඔබේ DVD Writer යේ Path Letter එකයි.)
======================================================================
ඉන්පසු .NET Framework install වී Enable වේ.මේ සදහා ටික වේලාවක් ගත වේ.Command promptහි "Completed successfully" යන්න දර්ශනය වූ පසු Command prompt close  කර දමන්න.දැන් ඔබේ Computer එකෙ .NET Framework   ගැටලුව විසදී ඇත.

ප්‍රශ්න අංක-4-C++ ගැටලුව/Visual Studio ගැටලුව

මේ සදහා ඔබ විසින් ඔබේ මෙහෙයුම් පද්ධතියට ගැළපෙන bit  ආකාරයේ පහත Softwares install කර ගත යුතුය.

86bit මෙහෙයුම් පද්ධති සදහා-Download
64bit මෙහෙයුම් පද්ධති සදහා-Download
32bit මෙහෙයුම් පද්ධති සදහා-Download

ප්‍රශ්න අංක-5-Games වල ඇති වන දෝෂ

මේ microsoftලාම හදපු Game fixor එක තමයි මේකට තියෙන සරලම විසදුම. ඒත් මේක නම් 100%ක් Sure කරන්න බෑ. 

ප්‍රශ්නයක් වෙතොත් අපිට කියන්න.මෙන්න අපේ එක E-mail address එක.-3konweb@gmail.com

2 comments
 
3k on web © 2012 | Designed by Manoj Erandika, in collaboration with Hackrush , Mahesh Madusanka and Google