පියවර-1
Search හි System configuration ලෙස Type කර Results වල එන System configuration යන්න click කරන්න.
පියවර-2
Services යන tab එක click කරන්න.
පියවර-3
Hide all microsoft services යන්න tick කරන්න.
පියවර-4
ඔබේ Computer එකෙ install කර ඇති Virus guard එක හැර අනිකුත් සියලුම Services Untick කරන්න.
පියවර-4 රූපය |
පියවර-5
Apply==>OK ලබා දෙන්න.
පියවර-6
ඊට පස්සෙ Computer එක Restart කරන්න ඕන කියල Message එකක් ඒවි.ඒකට Resatart now click කරන්න.
Restart වෙනකොට Speed වැඩි වෙලා කියලා ඔයාලට දැනෙන එකක් නෑ.ඒත් Shutdown එක කරල ආපහු දානකොට Computer එකේ Speed එක වැඩි වෙලා කියල ඔයාලට දැනේවි.
ඔයා පාවිච්චි කරන්නෙ Windows 8 නම්,
උඩ තියෙන වැඩේ කරනවට අම්තරව Windows 8 වල නම් මේ වැඩෙත් කරන්න පුලුවන්.මේකෙන් තව ටිකක් Speed එක වැඩි කරගන්න පුලුවන්.
පියවර-1
Task bar එක මත Right-click කර Task manager යන්න click කරන්න.
පියවර-2
එහි Startup යන tab එක click කරන්න.
පියවර-3
ඔබේ Computer එකෙ install කර ඇති Virus guard එක හැර අනිකුත් සියලුම Softwares Disable කරන්න.
තව පොඩ්ඩක් Speed එක වැඩි කරගන්න
තව පොඩ්ඩක් Speed එක වැඩි කරගන්න මේ වැඩෙත් කරන්න.
Win 7- Win 8දෙකටම පොදුයි
පියවර-1
Local Disk C මත Right click කර Properties යන්න Click කරන්න.
පියවර-2
එහි Disk Cleanup යන්න Click කරන්න.
පියවර-3
ඉන්පසු පැමිණෙන Windowවේ සියලුම Files tick කර Clean up system files යන්න Click කරන්න.(Messages හෝ Warnings පැමිණියහොත් ඒ හැම එකකටම OK ලබා දෙන්න.)
ප්‍රශ්නයක් වෙතොත් අපිට කියන්න.මෙන්න අපේ එක E-mail address එක.-3konweb@gmail.com
0 comments:
Post a Comment