Windows.old folder එක ඉවත් කරන හැටි

Windows.old folderය (රූපය පැහැදිලිව බලා ගැනීමට රූපය මත කරන්න.)

පමණක් Computer වල Windows ස්ථාපනය කිරීමේදී ඇති වෙන ප්‍රශ්නයක් තමයි Boot DVD එක Boot නොවීම.මේ ප්‍රශ්නෙ BIOS Settings වල Problem එකක් නිස එන දෙයක්.ඉතින් මේක හදන්න BIOS Settings වලට යන්නත් පමනක් Computer වල බැහැ.මේ නිස අපි කරන්නම දෙයක් නැති උනාම කරන්නෙ C-Local Disk Format එක නොකර අලුතින් Windows ස්ථාපනය කරන එක.මේ විදියට වැඩේ කරාම C-Local disk එකෙ windows.old කියලා Delete කරන්න බැරි Folder එකක් හැදෙනවා.මේ  Folder එක 13GB ලොකු නිසා නිරපරාදෙ අපේ Hard Disk එකෙ ඉඩත් ඇහිරෙනවා.අපි දැන් කියන්න යන්නෙ මෙ Folder එක අයින් කරන්නෙ කොහොමද කියලා.පියවරෙන් පියවර වැඩේ අල්ලගන්න.

පියවර-1
windows.old Folder 1 ඇති එක Local Disk 1 මත Right click කර Properties යන්න Click කරන්න.

පියවර-2
එහි Disk Cleanup යන්න Click කරන්න.

පියවර-3
ඉන්පසු පැමිණෙන Windowවේ සියලුම Files tick කර Clean up system files යන්න  Click කරන්න.

පියවර-4
දැන් windows.old folderය නොමැති බව ඔබට දිස් වනු ඇත.

ප්‍රශ්නයක් වෙතොත් අපිට කියන්න.මෙන්න අපේ එක E-mail address එක.-3konweb@gmail.com

0 comments:

Post a Comment

 
3k on web © 2012 | Designed by Manoj Erandika, in collaboration with Hackrush , Mahesh Madusanka and Google