නෙදර්ලන්තෙ සුද්දො ටික කාපු කෑම!(කෑවයින් කෑවෙ නෑ මෙහෙම කෑමක්)
රූප පැහැදිළිව බලා ගැනීමට රූපය මත කරන්න. |
කොහොමද 24 වෙනොද තිබුන Match එක.ගොඩක් අය කියුවෙනම් මෙලෝ රහක් නෑ කියල. ඒ මොකද නෙදර්ලන්තෙ සුද්දො ටික මෙලෝ රහක් නැති විදියට ලකුණු 39ට සේරම ටික වුනා.හැබැයි ඉතින් දඩ බඩ ගාල ටික යනකොට අපිට නම් හිතුනෙ අර අයර්ලන්තෙට Over 13ට 190 ගානක් ගහපු මිනිස්සු නේද කියලා.ලකාවේ කොල්ලො ටික මේ විදියට 40ට කරපු එක ලෝක වාර්තාවක්. ඒ තමයි මෙතෙක් කණ්ඩායමක් සීම කරපු අඩුම ගාණ මේක. මීට කලින් මේ විදියට Out උනේ කෙන්යාව.ඒ ගොල්ලො Out උනේ 56කට .Match එකේ Highlights පහලින්
0 comments:
Post a Comment