Home generated by WOWSlider.com
  • 3K On Web වෙත සාදරයෙන් පිළිගනිමු!
  • ඔබේ ප්‍රශ්නයට අපෙන් විසදුම්
  • DownloadSoftwares
  • EntertainmentYou must enjoy it!
  • FB මඩුවFB එකේ තිබුන වල්පල්
  • WOWපුදුමයි ඒත් ඇත්තයි!
  • Websterසුපිරි Websites
  • Match එකMatch එකේ විස්තරේ
  • e-පුවත්නැගලම යන News එක
  • LIKE US@ 3K On Web
3K On Web වෙත 1 ඔබේ ප්‍රශ්නයට 2 Download3 Entertainment4 FB මඩුව5 WOW6 Webster7 Match එක8 e-පුවත්9 LIKE US10
Php Slideshow by WOWSlider.com v4.8

මෙන්න අපෙන් Dj

මෙන්න අපි හා හා පුරා කියල අපේ Blog එකට Upload කරපු අපේම පළවෙනි Dj එක.

Beat එක හැදුවෙ Dj Mahesh(අපේ Crew එකේ එක්කෙනෙක්) .සින්දු ටික Mix කළේ  3K On Web(Adminstrator)



මේ වගේ අපේ Djs වගේම වෙනත් අයගේ සුපිරි සහ හොදම Djs අහන්න අපේ Blog එකේ Entertainment Page එකට යන්න.

0 comments

ජාතීන් 13කට අයත් මගීන් 239ක් සමඟ මැලේසියානු ගුවන්යානයක් අතුරුදන්.

ජාතීන් 13කට අයත් මගීන් 239ක් සමඟ මැලේසියානු ගුවන්යානයක් අතුරුදන්.

පුද්ගලයන් 239 දෙනෙකු රැගත් මැලේසියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අද (08) උදෑසන ගුවනේ දී අතුරුදන් වී තිබෙනවා. මලයාසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බීජිං නුවර බලා ඊයේ මධ්‍යම රාත‍්‍රියේ නික්මුණු මෙම ගුවන් යානය මීට පැය කිහිපයකට පෙර බීජිං නුවරට ළඟාවීමට නියමිතව තිබුණා. එහෙත් ගුවන් යානය සහ පාලන කුළුණු සමඟ සම්බන්ධතාව බිද වැටී ඇති බවයි මැලේසියානු ගුවන් සේවය ප‍්‍රකාශ කළේ. ගුවන් යානය සෙවීමේ කටයුතු ආරම්භ වී ඇති බව ද එමගින් වැඩිදුරටත් සදහන් කළා. බෝයිං 777 - 200 වර්ගයේ මෙම ගුවන් යානයේ ළදරුවන් දෙදෙනෙකු ඇතුළු මගීන් 227 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකු ගමන් කර තිබෙනවා.

(මේ පිළිබද වැඩිදුර තොරතුරු සදහා අපගේ Blog එකේ E-පුවත් Page එකට යන්න.Videos සහිතයි.)

0 comments

මම කැමතියි නෑනට විප්ලවය

මම මේ පොරව පළවෙනියටම දැක්කේ අපේ ගමේ තොරණෙ විරිදු කියන්න ආවම.ඒ කාලෙ නම් පොර පොඩි එකා වගේ.හැබැයි මෙයාගෙ "මම කැමතියි නෑනට" කියන විරිදුව ගොඩක් ප්‍රසිද්ධ වුනයින් පස්සෙ මිනිහා ලංකාවෙම වගේ ප්‍රසිද්ධ උනා.අපි මේ මෙය ගැන කියන්න යනව නෙමේ.මෙයාගෙ විරිදුව ප්‍රසිද්ධ වීමත් එක්ක මේ විරිදුව එක එකෙ විදියට අපිට අහන්න ලැබුනා.පළවෙනියෙන්ම මෙයා පොඩි කොල්ලා වගේ කාලෙ එකක් බලන්නකෝ!

අවුරුදු කීපයකට පස්සෙ මෙය ප්‍රසිද්ධ වෙන්න හේතු වුන "මම කැමතියි නෑනට" විරිදුව ITN එකේ වෙනසේ ගැහුවෙ මෙහෙමයි.

ඔන්න ඔය විරිදුව තමයි ලංකාවෙම ප්‍රසිද්ධ උනේ.ඊට පස්සෙ අපි හොයා ගත්තා මේ විරිදුවම DJ Remix එකක් විදියට.

 Mama-Kamathi-Nanata-Dandiya-Beat-DJ-Kaush-DJLanka.com.mp3

ඔය ගොල්ලො සමහරවිට දන්නවත් ඇති මේ ලගකදි මේ විරිදුවෙ පරස්පර කතාව ප්‍රසිද්ධ සංගීත කණ්ඩායක් ගැහුවා.ඔන්න ඒ විරිදුවයි මේ විරිදුවයි Mix කරල හදපු High speed යන Remix video එක මේ!මේක අපි හොයා ගත්තේ FB එකෙන්.
(මේ  වගෙ High speed යන ආතල් Video set එකක්ම බලන්න අපේ Blog එකේ Entertainment page එකට යන්න.)

1 comments
 
3k on web © 2012 | Designed by Manoj Erandika, in collaboration with Hackrush , Mahesh Madusanka and Google