Home generated by WOWSlider.com
  • 3K On Web වෙත සාදරයෙන් පිළිගනිමු!
  • ඔබේ ප්‍රශ්නයට අපෙන් විසදුම්
  • DownloadSoftwares
  • EntertainmentYou must enjoy it!
  • FB මඩුවFB එකේ තිබුන වල්පල්
  • WOWපුදුමයි ඒත් ඇත්තයි!
  • Websterසුපිරි Websites
  • Match එකMatch එකේ විස්තරේ
  • e-පුවත්නැගලම යන News එක
  • LIKE US@ 3K On Web
3K On Web වෙත 1 ඔබේ ප්‍රශ්නයට 2 Download3 Entertainment4 FB මඩුව5 WOW6 Webster7 Match එක8 e-පුවත්9 LIKE US10
Php Slideshow by WOWSlider.com v4.8

VGA/Graphic card Drivers Update කර ගැනීම


අපිට පමණක්  Softwares Install කරනකොට විශේෂයෙන්ම Games Install කරනකොට  ඇතිවෙන ප්‍රශ්නයක් තමයි Computer එකේ VGA එකේ Drivers Update කරන්න කියලා එන Error එක.ඒ වගේම Monitor එකේ පෙන්නන දෙවල් ඇද වෙලා,පොඩිවෙලා,ලොකුවෙලා පෙන්නවා.ඒ වගේම සමහර වෙලාවට පහත දැක්වෙන ආකාරයේ Erroes වලටත් එක් හේතුවක් තමයි VGA එකේ Drivers Update කර නොතිබීම.

                 උදා:-Open GL කියලා එන Errors
                         Your Graphic Card Not Suported

ඉතින් මේ Post එක කියවල ඉවර වෙනකොට ඔයාල පුලුවන් ඔයාලගෙ Computer එකේ VGA එකේ Drivers තනිවම Update කරගන්න.පියවරෙන් පියවර වැඩේ පටන් ගමුනේ!

පියවර-1
මුලින්ම Computer එක Internet එකට සම්බන්ධ කරන්න.

පියවර-2
My computer මත Right click කරන්න.(XP වල My Computer නම්,Windows 7, 8වල නම් Computer,8.1වල නම් This PC  )

පියවර-3
Manage යන්න තෝරන්න.(Permission ඉල්ලුවොත් Yes යන්න ලබා දෙන්න.)

පියවර-4
දකුණු පස ඇති තීරුවෙන් Device Manager යන්න තෝරන්න.ඉන්පසු මැද තීරුවෙන් Display adapters යන්න තෝරන්න.(උදවු:-පහත රූපය බලන්න.)

රූපය පැහැදිළිව බලා ගැනීමට රූපය මත click කරන්න.


පියවර-5
ඔබේ Computer එකට සවිකර ඇති හෝ On board එන VGA/Graphic card එක මත Right click කර Update Driver Software.. යන්න click කරන්න.(උදවු:-පහත රූපය බලන්න.)

රූපය පැහැදිළිව බලා ගැනීමට රූපය මත click කරන්න.


පියවර-6
Search Automatically for updated driver softwrae යන්න Click කරන්න.

ඊට පස්සෙ Computer එක ඉබේම Internet එකෙන් Drivers හොයාගෙන Install කරගන්නවා.ඒත් සමහරක් වෙලාවට මේ වැඩේ සාර්ථක වෙන්නෙ නෑ ඒකට හේතු කීපයක්ම තියෙනවා.


  • Internet connection slow වීම.
  • VGA/Graphic card එක හදපු සමාගම Website එකේ URL එක වෙනස් කිරීම.
  • System errors
  • වෙනත්...

මේකට තියෙන පිළියම තමයි පහත දීල තියෙන්නේ.

මේ පිළියම Internet නැති අයට සහ ඉස්සෙල්ලා වැඩේ හරි ගියපු නැති අයට

පියවර-1
ඔබේ VGA/Graphic card එකට අදාළ Drivers එම නිෂ්පාදන සමාගමේ Website එකෙන් Download කරගන්න.
(Internet නැති අයට නම් වෙනින් Computer එකකින්( Internet තියෙන) Download කරගන්න ඕන.අනිත් අයට කෙළින්ම තමන්ගෙ Computer එකෙන්ම පුලුවන් කියලා වෙනමම කියන්න ඕන නෑනේ!)

පියවර-2
Download උනේ ZIP/rar Folder එකක් නම් සොයා ගැනීමට ලේසි තැනකට Extract කරන්න.

පියවර-3
My computer මත Right click කරන්න.(XP වල My Computer නම්,Windows 7, 8වල නම් Computer,8.1වල නම් This PC  )

පියවර-4
Manage යන්න තෝරන්න.(Permission ඉල්ලුවොත් Yes යන්න ලබා දෙන්න.)

පියවර-5
දකුණු පස ඇති තීරුවෙන් Device Manager යන්න තෝරන්න.ඉන්පසු මැද තීරුවෙන් Display adapters යන්න තෝරන්න.(උදවු:-පහත රූපය බලන්න.)

පියවර-6
ඔබේ Computer එකට සවිකර ඇති හෝ On board එන VGA/Graphic card එක මත Right click කර Update Driver Software.. යන්න click කරන්න.(උදවු:-පහත රූපය බලන්න.)

පියවර-7
Browse my computer for driver software යන්න ලබා දී Drivers ඇති Folder එක Browse කර OK ලබා දෙන්න.
සැ.යු:-Include sub folders tick යන්න කර තිබීම අනිවාර්ය වේ.Let me pick from a list of device drivers on my computer මගින් ඔබේ Computer එකේ Drivers කිහිපයක් ඇත්නම් එයින් Update කිරීමට අවශ්‍ය Drivers  තෝරන්න.(මෙය කළ යුත්තේ Drivers කිහිපයක් ඇත්නම් පමණි.පහත රූපයේ දැක්වෙන්නේ ඒ ආකාරයට Drivers කිහිපයක් පවතින Computer එකක screen shot එකකි.)

රූපය පැහැදිළිව බලා ගැනීමට රූපය මත click කරන්න.


ඊට පස්සෙ Computer එක ඉබේම Folder එකෙන් Drivers හොයාගෙන Install කරගන්නවා.

VGA/Graphic card එකේ වර්ගෙ Number/Model එක හොයා ගන්නේ කොහොමද?

අපේ පාඨකයෙක් අහල එවපු ප්‍රශ්නෙකට උත්තරේ විදියටයි මේක කියා දෙන්නේ.මේ වගේ ප්‍රශ්න අහල එවනවනම් අපිත් කැමතියි.ඔන්න එහෙනම් බලා ගන්න VGA/Graphic card එකේ වර්ගෙ Number/Model එක හොයාන විදිය.

පියවර-1
Desktop එක මත Right-click කර Screen resolution යන්න click කරන්න.

පියවර-2
Open වන Window  එකේ Advanced settings යන්න කරන්න.

පියවර-3
Open වන Window  එකේ Adapter යන Tab එක click කරන්න.එහිAdapter type යටතේ ඇත්තේ VGA/Graphic card එකේ වර්ගෙ Number/Model එක යි.(උදවු:-පහත රූපය බලන්න.)

රූපය පැහැදිළිව බලා ගැනීමට රූපය මත click කරන්න.

ප්‍රශ්නයක් වෙතොත් අපිට කියන්න.මෙන්න අපේ එක E-mail address එක.-3konweb@gmail.com
ඔයාගෙ ප්‍රශ්නේ Comment එකක් විදියට දාන්නත් පුලුවන්!

0 comments

Mouse එකේ sensitive අඩු වැඩි කරගමු!


අපි Computer එක පාවිච්චි කරද්දි අත‍යවශ්‍ය වෙන උපාගයක් තමයි mouse එක කියන්නේ.Mouse එක පාවිච්චි කරනකොට සමහර අයට ඇතිවෙන ප්‍රශ්නයක් තමයි පමණක් වෙලාවට cursor එක move වෙන speed එක වැඩියි වගේම පමණක් වෙලාවට move වෙන වේගෙ මදි.ඉතින් මෙ ප්‍රශ්නෙ තනිවම විසදගෙන තමන්ට ඕන ප්‍රමාණෙට cursor එකේ speed එක අඩු වැඩි කරගන්න හැටි තමයි අපි කියන්න යන්නේ.පියවරෙන් පියවර වැඩේ අල්ල ගන්නකෝ.

පියවර -1
Control pannel එකට යන්න.

පියවර -2
එහි දකුනු කෙළවෙරේ ඇති View by යන්න Small icon ලෙස ලබා දෙන්න.

පියවර -3
එහි Mouse යන්න මත click කරන්න.

පියවර -4
Pointer options යන Tab එක click කරන්න.

පියවර -5
එහි Motion යටතේ ඇති Adjustment wheel එක එහා මෙහා කර ඔබට අවශ්‍ය ප්‍රමාණයට ඔබේ Cursor එකේ Speed එක අඩු වැඩි කරගන්න.

පියවර -6
Apply------>>OK  ලබාදෙන්න.

ප්‍රශ්නයක් වෙතොත් අපිට කියන්න.මෙන්න අපේ එක E-mail address එක.-3konweb@gmail.com

0 comments
 
3k on web © 2012 | Designed by Manoj Erandika, in collaboration with Hackrush , Mahesh Madusanka and Google