පියවර -1
Control pannel එකට යන්න.
පියවර -2
එහි දකුනු කෙළවෙරේ ඇති View by යන්න Small icon ලෙස ලබා දෙන්න.
පියවර -3
එහි Mouse යන්න මත click කරන්න.
පියවර -4
Pointer options යන Tab එක click කරන්න.
පියවර -5
එහි Motion යටතේ ඇති Adjustment wheel එක එහා මෙහා කර ඔබට අවශ්‍ය ප්‍රමාණයට ඔබේ Cursor එකේ Speed එක අඩු වැඩි කරගන්න.
පියවර -6
Apply------>>OK ලබාදෙන්න.
ප්‍රශ්නයක් වෙතොත් අපිට කියන්න.මෙන්න අපේ එක E-mail address එක.-3konweb@gmail.com
0 comments:
Post a Comment