ඔයාල Internet Use කරද්දි ඕන වෙන්න පුලුවන් වැදගත් Web sites මේ පිටුවෙන් බලන්න.
Flash Animations Coding කරන්නෙ Design කරන්නෙ නැතුව තනියම හදා ගන්න-Flashvortex.com
පහත ආකරයේ Flash Animations Coding කරන්නෙ Design කරන්නෙ නැතුව තනියම හදා ගන්න.ඔයාගෙ Blog එකට Website එකට ගොඩක් ප්‍රයෝජනවත් වේවි.ඔයාගෙ Blog එකට Website එකට ඕන වෙන Menu,Texts,Banners,Buttons,Clocks ආදී සියලුම දේවල් ආකර්ෂනීය ලෙස හදාගන්න මේ Website එකට යන්න.
මේකෙන් හදන Animations වල තියෙන Ad එක අයින් කරන විදිය පහත Video එකෙන් බලන්න.
ඒ Video එකේ පෙන්නපු වැඩේ කරන්න ඕන වෙන Software එක මෙන්න - SWiX Free Download
HTML Files, XML Files බවට හරවන්න - HTML to XML
පමණක් වෙලාවට ඔයාලට XML File එකකට HTML Code එකක් දාන්න ඕන වෙනව කියල හිතමු. ඔයාලට ඒක HTML Code එකක විදියට කරන්න බෑ. එහෙම කරන්න ඕන නම් ඒ HTML Code එක XML Code එකට හරවන්න ඕන. ඒකට තියෙන ලේසිම ක්‍රමේ තමයි මේ.ඔයා Blogging (Blogger) කරනවා නම් මේක ඔයාට ගොඩක් වැදගත් වෙනවා ඔයාගෙ Blog එකේ Template එකට ඔයාගෙම HTML Codes ඇතුලත් කරන්න.භාවිතයට උපදෙස් පහළින්...
1.Clear Button එක Click කරන්න.
2.HTML Code එක paste කරන්න.
3.Convert Button එක Click කරන්න
4.XML Code එක Copy කරගෙන ඕන තැනක Paste කරන්න.
(තව හොද හොද වැඩ කිඩ ටිකක් තියෙන Websites set එකක්ම ළගදීම.... )
0 comments:
Post a Comment