අපි Computer පාවිච්චි කරනකොට Computer එකේ ගොඩක් කල් පාවිච්චි කරල දූවිලි බැදුනම, එතකොට RAM එක බුරුල් වෙල කියල දැනුනම හරි අපි Computer එක ගලවනවනේ. ඉතින් කොහොමහරි ලේසියෙන්ම මේ Computer එක ඇතුලෙ තියෙන කෑලිබෑලි ටික වීරය වගේ ගැලෙවුවට ආපහු හයිකරන්න ගියාම තමයි පිස්සු හැදෙන්නෙ. කොහොම කොහොමහරි ගැළපෙන විදියෙ Slot එක හොයාගෙන RAM එක VGA,Power cables එක වගේ එව නම් හයි කරගන්න පුලුවන්. ඒත් ඉස්සරහ Front pannel එක
(ඒ කියන්නෙ අර ඉස්සරහ තියෙන USB,Audio ports,Microphone,Rest button,Power button,HDD-Power LED Set එක )Set කරන්න ගියාම නම් එහෙම බෑ. මොකද ඒ හැම එකකටම තියෙන්නෙ එකම විදියෙ Slots වගේම ඒ සේරම ඒවා පිහිටල තියෙන්නෙ එක රොත්තට.පහත පින්තූරයේ තියෙන්නේ ඒවා එකට කරන්න ඕන හැටි.
මේක තමයි Basic එක.මේ ක්‍රමේ පහත වර්ග වල Motherboard වලට නම් Sure එකට හරියනවා.අනිත් ඒවාගෙත් මේකට බොහෝ දුරට සමානයි.
කොහොම උනත් මේ List එකේ නොවන Motherboard හිමිකරුවන්ට නම් කියන්න තියෙන්නෙ Front pannel එක set කරද්දි Motherboard එකත් එක්ක හම්බවෙච්ච Manual එක කියවල එකේ තියෙන උපදෙස් පිළිපදින්න කියල තමයි.Manual එක නැත්නම් Motherboard එකේ නිෂ්පාදන සමාගමේ website එකෙන් අවශ්‍ය උපදෙස් ලබා ගන්න.
මෙන්න අපෙන් උදවුවක්:-අදාළ Website එකේ හරි Google එකේ හරි Search කරනකොට මේ Key pharse එකෙන් Search කරන්න.
How to set the front pannel of ____________
හිස්තැනට Motherboard එකේ වර්ගෙ දෙන්න.
ප්‍රශ්නයක් වෙතොත් අපිට කියන්න.මෙන්න අපේ එක E-mail address එක.-3konweb@gmail.com
0 comments:
Post a Comment