1.පියවර
මේ වැඩේ කරන්න පොඩි Software කෑල්ලක් ඕන වෙනවා. මුලින්ම ඒක පහළ Link එකෙන් Download කරගන්න.
2.පියවර
දැන් සාමාන්ය්‍ය විදියට Software එක Install කරගන්න.
3.පියවර
ඊට පස්සෙ ඉතින් සාමන්ය විදියට Sidebar එකෙන් ඇදල Gadjets දාගන්න.Sidebar එක Hide කරන්න ඕන නම් Right click කරල Close Sidebar යන්න click කරන්න.
අමතර:-මේ Software එකේ Settings හදන්න නම් මෙන්න මේ Path එකෙට ගිහිල්ලා 8GadgetPack.exe කියන Application එක Click කරන්න.මෙන්න Path එක.
"C:\Program Files\Windows Sidebar\8GadgetPack.exe"
තව අලුත වැඩක් එක්ක ආපහු හමුවෙමු!
ප්‍රශ්නයක් වෙතොත් අපිට කියන්න.මෙන්න අපේ එක E-mail address එක.-3konweb@gmail.com
0 comments:
Post a Comment