දැන් Computer පාවිච්චි කරන ගොඩක් අය Computer Slow වෙන එක නවත්තගන්න සහ Registry errors හදාගන්න System management softwares යොදාගන්න පුරුදුවෙලා ඉන්නවා.එහෙම Software එකක් Install කරාම ඉස්සෙල්ලටත් වැඩිය Slow වෙනව කියල තම්යි බොහොමයක් අය කියන්නෙ.ඒ වගේම මේ වගේ හොද Softwares බොහොමයක් ඒවා සල්ලි දීල තමයි ගන්න ඕන.ඉතින් ඒක අපිට කරන්න බැරි දෙයක් නේ.ඔන්න ඔය සේරම ප්‍රශ්න වලට හොදම උත්තරේ තමයි Advanced system care කියන්නේ.පහළ Link එකෙන් ඒ Software එක Download කරගන්නකෝ.
මේකත් ඉතින් සල්ලි දීල ගන්න ඕන එකක් තමයි ඒත් ඉතින් මේත් එක්කම අපි Serial එකත් දෙන හන්ද ඔයාලට වද වෙන්න දෙයක් නෑ.හැබැයි Serial එක දෙන්න ඉස්සෙල්ලා Read me file එක කියවල ඉන්න.
0 comments:
Post a Comment