මම මේ පොරව පළවෙනියටම දැක්කේ අපේ ගමේ තොරණෙ විරිදු කියන්න ආවම.ඒ කාලෙ නම් පොර පොඩි එකා වගේ.හැබැයි මෙයාගෙ "මම කැමතියි නෑනට" කියන විරිදුව ගොඩක් ප්‍රසිද්ධ වුනයින් පස්සෙ මිනිහා ලංකාවෙම වගේ ප්‍රසිද්ධ උනා.අපි මේ මෙය ගැන කියන්න යනව නෙමේ.මෙයාගෙ විරිදුව ප්‍රසිද්ධ වීමත් එක්ක මේ විරිදුව එක එකෙ විදියට අපිට අහන්න ලැබුනා.පළවෙනියෙන්ම මෙයා පොඩි කොල්ලා වගේ කාලෙ එකක් බලන්නකෝ!
ඔය ගොල්ලො සමහරවිට දන්නවත් ඇති මේ ලගකදි මේ විරිදුවෙ පරස්පර කතාව ප්‍රසිද්ධ සංගීත කණ්ඩායක් ගැහුවා.ඔන්න ඒ විරිදුවයි මේ විරිදුවයි Mix කරල හදපු High speed යන Remix video එක මේ!මේක අපි හොයා ගත්තේ FB එකෙන්.
(මේ වගෙ High speed යන ආතල් Video set එකක්ම බලන්න අපේ Blog එකේ Entertainment page එකට යන්න.)
me widiyata comnt ekak dala oyaalage yojana chodana serama ewanna
ReplyDelete