පියවර-1
Messages යැවිය හැකි Dongle එකක් දැන් Computer එකට සම්බන්ධ කරන්න.
පියවර-2
Dongle එකට අදාළ Software එක මගින් පහත Code එක යාලුවට යවන්න.
'''''''''''''''''''''''''''''''''''''''''''''''''''
ඉහත Code එක Copy කර Paste කිරීම කළ යුතුය.Type කරාට වැඩක් නැත.ඔබේ Computer එකේ ඊට අදාළ Programming Language එක නොමැතිනම් ඉහත Code එක ' ලෙස පෙන්වනු ඇත.ඔබේ Computer එකේ මෙම Programming Language එක නොමැති වීම අපි කරන්න යන වැඩේට නම් ප්‍රශ්නයක් නෑ.
ඔය Code එකට ඉස්සෙල්ලා වෙන මොනවහරි Type කලාට කමක් නෑ.පහත උදාහරනය බලන්න.
0 comments:
Post a Comment