පියවර-1
Search හි cmd ලෙස Type කරන්න.
පියවර 2
ඉහත පියවරෙහි ප්‍රථිපලයක් ලෙස පැමිණෙන Command prompt යන්න මත Right click කර Run as Adminstrator යන්න තෝරන්න.
පියවර 3
ඉන්පසු මෙම code එක එහි paste/type කරන්න.
net stop wuauserv
පියවර 4
Search හි Troubleshooting ලෙස Type කරන්න.
පියවර 5
ඉහත පියවරෙහි ප්‍රථිපලයක් ලෙස පැමිණෙන Trobleshooting යන්න කරන්න.
පියවර 6
එහි Fix problems with windows updates යන්න කරන්න.
පියවර 7
එහි Next ලබා දී Troubleshoot as adminstrator යන්නද ලබා දෙන්න.
පියවර 8
Troubleshoot වීම අවසන් වු පසු නැවත Command prompt එකෙහි මෙම code එක type/paste කරන්න.
net start wuauserv
පියවර 9
Troubleshoot වින්ඩෝව හා Command prompt වින්ඩෝව close කර සාමාන්‍ය පරිදි apps download කරගන්න.
ප්‍රශ්නයක් වෙතොත් අපිට කියන්න.මෙන්න අපේ එක E-mail address එක.-3konweb@gmail.com
0 comments:
Post a Comment