*පහත ඇල අකුරින් සදහන් ඡේදය බයිස්කෝප්lk වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලද්දක් බව කරුණාවෙන් සලකන්න.*
"අලුත් රූපවාහිනි යන්ත්‍රවල ඇති නවතම පහසුකමක් වන USB මගින් වීඩියෝ නැරඹීමේ ක්‍රමය නිසා ඔබට දැන් අප ලබාදෙන සිංහල උපසිරැසි රූපවාහිනී යන්ත්‍රයෙන්ද නැරඹිය හැකියි. එයට ඉතා ලෙහෙසි ක්‍රමයක් මුලින් අනුගමනය කරන්න ඕන. එනම් අප ලබාදෙන සිංහල උපසිරැසි ගොණුව අදාල ෆිල්ම් එකට ඇතුලත් කර ගැනීමයි. ඒ සඳහා සිංහල යුනිකෝඩ් අකුරු සහය දක්වන එක් මෘදුකාංගයක් තමාWinAVI Video Converter කියන්නේ. අදාල ෆිල්ම් එක සහ උපසිරැසි ගොණුව එකම ෆෝල්ඩරයක් තුල බහා මේ මෘදුකාංගය මගින් ඔබ කැමති වීඩියෝ ෆෝමැට් එකකට පරිවර්ථනය කරගන්න ඕනා. වීඩියෝ එකේ තත්වය, විශාලත්වය සහ ඔබේ පරිඝණකයේ වේගය අනුව ඉතා කෙටි කාලයත් ඇතුලත එය රූපවාහිණිය මගින් නැරඹිය හැකි වීඩියෝ ගොණුවක් බවට පත්කර දේවි.මෙම මෘදුකාංගය මෙතැනින් ලබාගන්න. ස්ථාපනය කිරීමේ උපදෙස් සඳහා, බාගත කරගත් පසු ලැබෙන “ReadMe” ගොනුව කියවන්න. (මෙය හරියාකාරව ස්ථාපනය කරගත නොහැකිනම් මෙම මෘදුකාංගයේම පැරණි සංස්කරණයක් ස්ථාපනය කර බලන්න.) මේ මෘදුකාංගයේම තවත් කොපියක්. (ඉහත ඒවා නිවැරදිව වැඩ නොකරයි නම් මෙය උත්සාහ කර බලන්න)මෙම මෘදුකාංගය පරිගණකයේ ස්ථාපනය කල පසු එය රෙජිස්ටර් කරගත යුතුයි. ඒ සඳහා උපදෙස් ඔබ බාගත් ෆයිල් ගොනුවේ ඇති උපදෙස් අනුව කටයුතු කරන්න. නිවැරදිව ස්ථාපනය කර ගන්න හැටිමෙන්න මේ වීඩියෝවේ තියනවා.
උපසිරැසි ඇතුලත් කරගන්නා ආකරය මෙතනින් බලන්න."
ඔන්න ඔය විදියට තමයි බයිස්කෝප් එකේ තිබුනේ. ඒත් මෙකෙ තියෙන links නම් ගොඩක් පරණයි.ඒ නිසා අපි තීරනය කලා මේ software එකේ අලුත්ම Version එකෙ Link එක ඔයාලට දෙන්න.මෙ WinAVI Video Converter කියන software එක Install කරල ඉවර උනාම ඔයලට ඇතිවෙන ප්‍රශ්නෙ තමයි මෙ software එක දවස් 30කින් කල් පනින එක එක හන්ද වද වෙන්නෙ නැතුව ඔයාලට පුලුවන් අපෙන්ම එකත් download කරගන්න.
මෙන්න WinAVI Video Converter එකෙ අලුත්ම Version එකේ Link එක - DownloadWinAVI Video Converter
මෙන්න WinAVI Video Converter එකෙ 100% ක් වැඩ කරන Crack file එක - Download WinAVI Video Converter Crack File
මෙම crack file එක භාවිතා කල යුතු ආකාරය පිලිබද උපදෙස් ඒ සමග ඇති Read me file එකේ තිබේ. පලමුව උපදෙස් පිළිපදින්න.
ප්‍රශ්නයක් වෙතොත් අපිට කියන්න.මෙන්න අපේ එක E-mail address එක.3konweb@gmail.com
0 comments:
Post a Comment