ප්‍රශ්න අංක-1-Windows 8.1 Activate කිරීම
මේ Activator එක භාවිතා කරන්න.
මෙම Activator එක භාවිතා කළ යුතු ආකාරය ඒ සමග ඇති Read me file එකේ ඇත.පළමුව එය කියවන්න.
ප්‍රශ්න අංක-2-ඇතැම් Computer වල VGA එක සමග හොදින් ක්‍රියා නොකිරීම.
මේ ප්‍රශ්නය නිසා Monitor එකේ දර්ශන ඈදී තිබෙන්නා සේ පෙනේ. නමුත් මෙම දෝෂය නම් සෑම Computer එකකම දැක ගත නොහැකි අතර ඇතැම් Computer වල පමනක් දැකගත හැකිය.මේ සදහා කල යුත්තේ අදාළ Mother board එකට හෝ VGA Card එකට අදාළ Drivers Install කිරීමයි.ඔබ සතුව Motherboard එකේ හෝ VGA Card එකේ Drivers ඇති CD/DVD එක නොමැති නම් ඒවා නිෂ්පාදන සමාගමේ Website එකෙන් Download කරගන්න.
ප්‍රශ්න අංක-3-.NET Framework ගැටලුව
මේ ප්‍රශ්නෙ එන්නෙ .NET Framework අවශ්‍ය වන Software Install කිරීමේදියි. මෙහිදී .NET Framework(මෙය Microsoft සමාගම නිපදවන Windows සදහා අත්‍යවශ්‍ය වන Software එකකි) අවශ්‍ය බව පෙන්වා Error එකක් පැමිනෙයි.මෙයට පිළියම් ලෙස පහත පියවර අනුගමනය කරන්න.
පියවර 1
ඔබ Windows install කිරීමට භාවිතා කළ DVD එක DVD Reader යට දමන්න.
පියවර 2
Search හි cmd ලෙස Type කරන්න.
පියවර 3
ඉහත පියවරෙහි ප්‍රථිපලයක් ලෙස පැමිණෙන Command prompt යන්න මත Right click කර Run as Adminstrator යන්න තෝරන්න.
පියවර 4
ඉන්පසු මෙම code එක එහි paste/type කරන්න.
Dism.exe /online /enable-feature /featurename:NetFX3 /All /Source:H:\sources\sxs /LimitAccess
______________________________________________________________________
(මෙහි පාටින් පාට කර ඇති අකුර සදහා යෙදිය යුත්තේ ඔබේ DVD Writer යේ Path Letter එකයි.)
======================================================================
ඉන්පසු .NET Framework install වී Enable වේ.මේ සදහා ටික වේලාවක් ගත වේ.Command promptහි "Completed successfully" යන්න දර්ශනය වූ පසු Command prompt close කර දමන්න.දැන් ඔබේ Computer එකෙ .NET Framework ගැටලුව විසදී ඇත.
ප්‍රශ්න අංක-4-C++ ගැටලුව/Visual Studio ගැටලුව
මේ සදහා ඔබ විසින් ඔබේ මෙහෙයුම් පද්ධතියට ගැළපෙන bit ආකාරයේ පහත Softwares install කර ගත යුතුය.
86bit මෙහෙයුම් පද්ධති සදහා-Download
64bit මෙහෙයුම් පද්ධති සදහා-Download
32bit මෙහෙයුම් පද්ධති සදහා-Download
ප්‍රශ්න අංක-5-Games වල ඇති වන දෝෂ
මේ microsoftලාම හදපු Game fixor එක තමයි මේකට තියෙන සරලම විසදුම. ඒත් මේක නම් 100%ක් Sure කරන්න බෑ.
ප්‍රශ්නයක් වෙතොත් අපිට කියන්න.මෙන්න අපේ එක E-mail address එක.-3konweb@gmail.com
thanks very much
ReplyDeletethnx mcn cmnt 1kin sahayoegaya dunnata
Delete