අපි කවුරුත් දන්නවා ඕනම විදියක Video එකක් තියෙන Website එක තමයි Youtube කියන්නෙ.ඉතින් මේ Youtube එකේ තියෙන Video Download කරගන්න නම් Website එකෙන්ම ඉඩ සලසල නෑ.එත් දැන් නම් මෙ Video Download කරගන්න දාහකුත් ක්‍රම තියෙනවා.මේ ක්‍රම අතරින් වඩාත් ආරක්ෂිත සහ ලේසිම කරමේ තමයි අපි මේ ඉදිරිපත් කරන්නේ.මුලින්ම Youtube video download කරගන්න අවශ්‍ය වන මේ software එක Download කරගෙන Install කරගන්න.
දැන් අපි පියවරෙන් පියවර වැඩේ පටන් ගමු.
පියවර-1
Software එක Run කරන්න.
පියවර-2
ඔබට අවශ්‍ය Video එක Youtube එකෙ Play කරල පුලුවන් ඉක්මනට Address bar එකේ තියෙන URL එක Copy කරගන්න.ඊට පස්සේ Browserය හෝ එම Tab එක Close කර Software එකෙහි Paste URL යන Button එක click කරන්න.
පියවර-3
ඉන්පසු පෙන්වන Windowවෙන් ඔබට අවශ්‍ය File format එක තෝරල OK දෙන්න.
පියවර-4
දැන් ඔබේ Video 1 Download වීමට පටන් ගනීවි. වැඩි විස්තර සදහා පහත Videoව බලන්න.එකෙ මීට අමතරව Video Download කරගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවා.
මෙන්න අපෙන් මේ වැඩේට පොඩි Tip එකක්..
ඔයාල ගොඩක් පුරුදු වෙලා තියෙන්නේ Youtube එකට ගිහිල්ලා Videos Search කරන්න.ඒත් ඔයාල දන්නවා එක Toutube website 1 Load වෙන්නත් මාර වෙලාවක් වගේම සල්ලියකුත් යනවා.ඒ වගේම ඔයාල එකේ URL එක Copy කරන ටිකටත් Video එක Load වෙනවා.Video එක Load වෙනවා කියන්නෙත් Video එක Downloadවෙනවා වගේම තමයි.ඉතින් අපරාධෙනෙ සල්ලි.ඉතින් සල්ලි නාස්ති කරගන්නේ නැතුව පහත විදියට Google එකේ Video එකට අදාළ Keyword භාවිතා කරමින් Video එක හොයා ගන්න.හැබැයි එක කරන්නත් විශේෂ ක්‍රමයක් තියෙනවා.ඒ තමයි සමාන්‍ය Keyword එකට පස්සෙ :youtube කියලා යෙදීම. පහත උදාහරනය බලන්න.
අපිට Cricket Fight ගැන Video එකක් Youtube එකෙන් Download කරන්න ඕන කියල හිතමු.මෙන්න මේ විදියට තමයි ඒක Google එකේ search කරන්න ඕන.
රූපය පැහැදිලිව බලා ගැනීමට රූපය මත click කරන්න. |
ඔයාලට පේනව ඇති දැන් ආපු සේරම Results Youtube එකේ විතරයි.දැන් සෑම Result එකක් යටින් තියෙන කොළ පාට URL එක Copy කරල ඉස්සෙල්ලා කියා දීපු විදියට Software එකේ URL එක Paste කරල Video එක Download කරගන්න.
රූපය පැහැදිලිව බලා ගැනීමට රූපය මත click කරන්න. |
ප්‍රශ්නයක් වෙතොත් අපිට කියන්න.මෙන්න අපේ එක E-mail address එක.-3konweb@gmail.com
0 comments:
Post a Comment