Windows 8.1 සිංහල Language Packs
32bit මෙහෙයුම් පද්ධති සදහා - Downlaod
64bit මෙහෙයුම් පද්ධති සදහා - Download
Windows 8 සිංහල Language Packs
32bit මෙහෙයුම් පද්ධති සදහා - Download
64bit මෙහෙයුම් පද්ධති සදහා - Download
දැන් කොහොමද මේක කරගන්නේ?
පියවරෙන් පියවර වැඩේ පටන් ගමු.
පියවර-1
ඔබ Download කරගත් Language Pack එක Double Click කර Install කරගන්න.
පියවර-2
Control Panel==>View by: Small icons ලෙස ලබා දෙන්න==>Language==>Advanced settings
පියවර-3
ඊට පස්සෙ එන Window එකේ මේ විදියට Settings හදලා Save කරන්න.
මෙතන Click කරල Photo එක බලන්න.
පියවර-4
ඊට පස්සේ Logout වෙන්න අවශ්‍යයි කියලා Message එකක් ඒවි.ඒකේ Logout යන්න Click කරන්න.
පියවර-5
ආපහු Login වෙනකොට ඔයාගෙ Desktop Language එක සිංහල වලට හැරිලා තියේවි!
ආපහු English වලට හරවා ගන්නේ මෙහෙමයි!
පියවර-1
Control Panel==>View by: Small icons ලෙස ලබා දෙන්න==>Language==>Advanced settings
පියවර-2
ඊට පස්සෙ එන Window එකේ මේ විදියට Settings හදලා Save කරන්න.
මෙතන Click කරල Photo එක බලන්න.
පියවර-3
ඊට පස්සේ Logout වෙන්න අවශ්‍යයි කියලා Message එකක් ඒවි.ඒකේ Logout යන්න Click කරන්න.
පියවර-4
ආපහු Login වෙනකොට ඔයාගෙ Desktop Language එක English වලට හැරිලා තියේවි!
Windows Language එක සිංහල ට හැරෙවුවාම පේන්නෙ මේ විදියට...(රූප පැහැදිලිව බලා ගැනීමට රූපය මත කරන්න.)
![]() |
Start screen |
![]() |
Windows Explorer |
![]() |
Desktop |
ප්‍රශ්නයක් වෙතොත් අපිට කියන්න.මෙන්න අපේ එක E-mail address එක.-3konweb@gmail.com
0 comments:
Post a Comment