අද වන විට හුදෙක් Password එකකින් පමණක් Facebook account එකේ ආරක්ෂාව Sure කරගන්න අපිට බැරි වෙලා තියෙනවා. මොකද අද කාලේ Hackerලට Password එකක් කඩනව කියන්නෙ සුලු දෙයක්. ඒත් එ විදියට ලේසියෙන් account එකක් hack කරන එක නවත්තන්න කරන්න තියෙනෙ හොදම වැඩේ තමයි 2nd step verification activate කරනව කියන්නේ.මේකෙන් කරන්නෙ password 1ට අමතරව ඔයාගේ phone එකට එන message එකේ තියෙන code එකත් account 1ට log වෙන්න ඉල්ලන එක.මේ නිසා කවුරුහරි ඔයාගෙ account එක hack කරන්න හදනවානම් ඔයාට දැන ගන්නත් පුලුවන්.Hackerලට වැඩෙත් එතකොට ලේසි වෙන්නෙ නෑ.
පහත රූපයේ විදියට Path එක දිගේ ගිහිල්ලා දෙන උපදෙස් පිළිපදින්න.හරිම සරලයි.
ඔයාට මේක අයින් කරගන්න ඕනනම් එන්න ඕනත් ඔය විදියටමයි.
0 comments:
Post a Comment