ඕනම Phone එකකින් Facebook යන්නෙ මෙහෙමයි.


ගොඩක් අය හිතන් ඉන්නෙ Facebook යන්න නම් Facebook  option තියෙන phone එකක් හරි Internet තියෙන Computer එකක් හරි තියෙන්න ඕන කියලා.ඒත් ඔයා ගාව තියෙන 1100 වගේ Basic function තියෙන  Phone එකකින් වුනත් ඔයාට Facebook යන්න පුලුවන් බව ඔයා දැනගෙන හිටියද?මෙන්න මේ විදියට තමයි ඒ වැඩේ කරගන්නෙ.

පියවර-1
Facebook account එකට log වෙන්න.

පියවර-2
පහත පියවර අනුගමනය කරන්න.
==>Settings==>







පියවර-3
ඊට පස්සෙ ලැබෙන සරල උපදෙස් පිළිපදින්න.

එතකොට කොහොමද මේක Use කරන්නේ?

මුලින්ම ඔයා Facebook Texts Activate කරගන්න  ඕන.මේ සදහා On ලෙස Type කර 32665 ට send  කරන්න.ඊට පස්සෙ ඔයාව chat තීරුවෙ online පෙන්නනවා. ඒ වගේම ඔයාගෙ Frindsල ඔයාට එවන  Chatsසහ Messageතුත් ඔයාට SMSඑකක් විදියට ලැබේවි.ඒ  SMS එකට සාමාන්‍ය  SMS එකකට Reply කරනව වගේ Friendsලට Reply යවන්නත් ඔයාට පුලුවන්.ඒ වගේම ඔයාට එන Friend Request Accept කරන්නත් පුලුවන්.මීට අමතරව මේ ක්‍රමේට ගන්න පුලුවන් තවත් Function ටිකක් පහත දැක්වෙනවා.

Frind Request එකක් යැවීමට - Add<space> Friend Request එක යැවීමට අවශ්‍ය යාලුවාගෙ නම Type කර                                                    32665 ට send  කරන්න.

                                                උදා:-සම්පත් සමීර නැමැති යාලුවාට Friend Request  එකක් යැවීමට
                                    Add sampath sameera කියලා Type කරා 32665 ට යැවුවා.

Page ekakata Like කිරීමට -Like<space>Like එක දැමීමට අවශ්‍ය  Page එකේ නම

                                           උදා:- 3konweb නැමැති Page එකට Like කිරීමට
                                                     Like 3konweb කියලා Type කරා 32665 ට යැවුවා.

Friend කෙනෙක්ගේ හෝ Page එකක Status ලබා ගැනීමට -Subscribe<space>Status ලබා ගැනීමට                                                                                                           අවශ්‍ය Friendගේ හෝ Page එකේ නම
                                            උදා:- සම්පත් සමීර යාලුවාගේ Status ලබගැනීමට
                                                     Subscribe Sampath Sameera කියලා Type කරා 32665 ට යැවුවා.
                                             
              මෙමගින් ඔබ  Activate කරන Page වල සහ Friendsල Facebook එකට Photo එකක් දැමීම,Page එකේ හෝ Friendගේ Account එකෙ සිදුකරන වෙනස්කම් ඔබේ දුරකතනයට ක්ෂ්ණිකව ලබා ගත හැක.එමෙන්ම එම තොරතුරු එන SMS වලට Like යනුවෙන් Reply කර Like දැමීමටත්, Comment කිරීමටත් ඔබට පුලුවන්.
                          මේ සේවාව ඉස්සෙල්ලා කියුවා වගේ ඕන වෙලාවක Activate කරගන්න වගේම  Deactivate කරගන්නත් පුලුවන්.ඒ සදහා ඔබ කලයුත්තේ Off ලෙස Type කර 32665ට SMSක් යැවීමයි.
මේ සේවාව සදහා ඔබ විසින් Send කරන SMS සදහා මුදල් වැයවන අතර Facebook එකෙන් ඔයාට එන  Message වලට කිසිදු අය කිරීමක් නොකෙරේ.
Facebook එකෙන් එවන මෙම SMS වල එයට  පිලිතුරු සැපයිය යුතු ආකාරයද එවන බැවින් ඔබට කිසිදු ගැටලුවක් ඇති නොවනු ඇත.

ප්‍රශ්නයක් වෙතොත් අපිට කියන්න.මෙන්න අපේ එක E-mail address එක.-3konweb@gmail.com

0 comments:

Post a Comment

 
3k on web © 2012 | Designed by Manoj Erandika, in collaboration with Hackrush , Mahesh Madusanka and Google