ඔබේ Computer එක Boot වෙනකොට OS එක Run වෙන්න ඉස්සෙල්ල Run වෙන්න ඕන මොන OS එකද කියලා ඔයාගෙන් අහනවද?හරියට මෙන්න මේ වගේ.
Windows 8 වල(රූප පැහැදිලිව බලා ගැනීමට රූපය මත කරන්න.) |
Windows 7 වල(රූප පැහැදිලිව බලා ගැනීමට රූපය මත කරන්න.) |
පියවර-1
Search හි System configuration ලෙස Type කර Results වල එන System configuration යන්න click කරන්න.
පියවර-2
Boot යන tab එක click කරන්න.
පියවර-3
එහි දැනට වැඩ කරන්නෙ නැති OS එක මත Click කර Delete යන්න ලබා දෙන්න.
පියවර-4
එහි දැනට හොදින් වැඩ කරන OS එක මත Click කර Set as Default යන්න ලබා දෙන්න.
පියවර-5
Time out යන Box එක තුල 3 යොදන්න.
පියවර-6
Apply ==> OK ලබා දෙන්න.(Restartවීමට අවශ්‍ය යැයි Message එකක් ආවොත් එහි Restart now යන්න ලබා දෙන්න.)
පියවර-7
ඔබේ Local Disk එකක Windows.old යනුවෙන් Folder එකක් ඇත්නම් එය ඉවත් කරන්න.එය ඉවත් කරන හැටි බලන්න මෙතන Click කරන්න.
එපමණයි.
ප්‍රශ්නයක් වෙතොත් අපිට කියන්න.මෙන්න අපේ එක E-mail address එක.-3konweb@gmail.com
0 comments:
Post a Comment