මෙන්න මේ විදියට තමයි ඔයාල මේ Videos Download කරගන්න ඕන!
පියවර 1
Video එකේ Youtube යන icon එක උඩ Click කරන්න.
උදා:-
පියවර 2
Video එකේ URL එක Copy කරල Youtube Video Download කරන Software එකක් ආධාරයෙන් Video එක Download කරගන්න.
Youtube Video Download කිරීම ගැන වැඩි දුර තොරතුරු මෙතනින් බලන්න
0 comments:
Post a Comment