පියවර-1
අපි Embed කරල තියෙන Player එකේ පහතට යොමුව ඇති Arrow එක උඩ Click කරන්න.
උදා:-
පියවර-2
ඊට පස්සෙ එන Web Page එකේ පහත දැක්වෙන ආකාරයේ Download Button එක Click කරන්න.Download කිරීම සදහා එම Button එක පමණක් භාවිතා කරන්න.අනිකුත් Download Buttons Ads වේ.
උදා:-
0 comments:
Post a Comment